mawwarunta kala upahaarayk!

හරිම සංවේදියි.
අපූරුයි
Sahooo good work. Hunga dawasakin honda poem ekak dakke. Jayasrilank!

සංවෙදී නිර්මානයක්. අැත්තටම අද දරුවන් ලක් අම්මව අමතක කරල. ෙත් දළුවක වත් ඒකෙ නියම රස තියෙනවද. පරිසරයට කරන හානිය නිසා. හරිඅපුරුයි සොයුර සිතුවිල්ල. ඔබට ජය!
ඔබේ Comment එකට........බොහොම ස්තුතියි....

obata jaya....![]()

හරිම සංවේදී නිර්මාණයක්
අපූරුයි
කාලීන පදවැලක්..
හැම මවකගේම සනාතන සිතුම් පැතුම් වගේම ඊට සාපේක්ෂව මිහිකතගේ බලාපොරොත්තුත් සිඳී බිඳී ගොස් ඇය වැලපෙන අයුරත් එකට යා කොට හිතට දැනෙන ලෙස ඔබ මෙය ලියා තිබෙනවා...
දිගටම ලියන්න..ඔබට ජය....
