.::මවකගේ දරු සෙනෙහසට එරෙහිවූ සොබාදම{Mother Moose Battle Against the Wolves}::.

Anushanga777

Well-known member
  • mee pics gatthu thirisanaata bari une ay ban eey jeewithe beraganna? pics aragena ekenuth salli hamba karanna athy.

    ඔය pics ගොඩක් දුර ඉදන් ගහපුවා බන් මම හිතන්නෙ!!!!
    මව් සෙනෙහසට කල නොහැකි දෙයක් නැත
    රෙප්++ මචන්
     
    • Like
    Reactions: Wolverine GTR

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මනුෂ්‍යයන් වන අප හට අතිශය සංවේදී දර්ශනයක් වුවද (තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනස), සත්ව ලෝකය තුල මෙය ස්වභාවික සංසිද්දියක්වේ. ප්‍රබලයා විසින් දුබලයා අක‍්‍රිය කිරීම, හා ආහාරයට ගැනීම තුලින් ජීවත්වීම ලෝකයේ ජිවය බිහිවූ දා සිටම පවතින සිද්ධාන්තයකි! :dull:

    කොහොම උනත් ඕකුන් සෙට් එකකට හරියට සෙට් වුනොත් මිනිහෙකුට උනත් ඔය ආනිසංසෙම තමයි. මම පොඩි කාලේදී (ගමේ) දැකලා තියනවා ඕකුන් හරක් පැටවුන්ට ගේම දීලා තියන විදිහ. උදේට ඔළුවයි තව ඇට කෑලි ටිකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ සලකුණකට. ඒ කාලේ ගමේ මිනිස්සු රෑකට එලියට හරි, ගමනක් හරි යන්නේ තව දෙතුන් දෙනෙක් එක්ක, ලොකු පන්දම් අරගෙන. ඕකුන් බය ගින්දරට විතරයි. :D

    Good Post
    11.gif