:( rep++
Thilantdm Well-known member Sep 15, 2010 22,615 5,869 113 අද නම් හදට ආවා May 9, 2013 #21 rep++ Reactions: Wolverine GTR
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය May 9, 2013 #23 අෆ්ෆා, පව් පැටියා. TFS..
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ May 10, 2013 #24
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 11, 2013 #26 You must spread some Reputation around before giving it to Wolverine GTR again.
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• May 11, 2013 #28 Dreams001 said: mee pics gatthu thirisanaata bari une ay ban eey jeewithe beraganna? pics aragena ekenuth salli hamba karanna athy. Click to expand... ඔය pics ගොඩක් දුර ඉදන් ගහපුවා බන් මම හිතන්නෙ!!!! මව් සෙනෙහසට කල නොහැකි දෙයක් නැත රෙප්++ මචන් Reactions: Wolverine GTR
Dreams001 said: mee pics gatthu thirisanaata bari une ay ban eey jeewithe beraganna? pics aragena ekenuth salli hamba karanna athy. Click to expand... ඔය pics ගොඩක් දුර ඉදන් ගහපුවා බන් මම හිතන්නෙ!!!! මව් සෙනෙහසට කල නොහැකි දෙයක් නැත රෙප්++ මචන්
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ May 17, 2013 #30
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 May 17, 2013 #31 මනුෂ්‍යයන් වන අප හට අතිශය සංවේදී දර්ශනයක් වුවද (තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනස), සත්ව ලෝකය තුල මෙය ස්වභාවික සංසිද්දියක්වේ. ප්‍රබලයා විසින් දුබලයා අක්‍රිය කිරීම, හා ආහාරයට ගැනීම තුලින් ජීවත්වීම ලෝකයේ ජිවය බිහිවූ දා සිටම පවතින සිද්ධාන්තයකි! කොහොම උනත් ඕකුන් සෙට් එකකට හරියට සෙට් වුනොත් මිනිහෙකුට උනත් ඔය ආනිසංසෙම තමයි. මම පොඩි කාලේදී (ගමේ) දැකලා තියනවා ඕකුන් හරක් පැටවුන්ට ගේම දීලා තියන විදිහ. උදේට ඔළුවයි තව ඇට කෑලි ටිකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ සලකුණකට. ඒ කාලේ ගමේ මිනිස්සු රෑකට එලියට හරි, ගමනක් හරි යන්නේ තව දෙතුන් දෙනෙක් එක්ක, ලොකු පන්දම් අරගෙන. ඕකුන් බය ගින්දරට විතරයි. Good Post
මනුෂ්‍යයන් වන අප හට අතිශය සංවේදී දර්ශනයක් වුවද (තිරිසනුන් හා මනුෂ්‍යයන් අතර වෙනස), සත්ව ලෝකය තුල මෙය ස්වභාවික සංසිද්දියක්වේ. ප්‍රබලයා විසින් දුබලයා අක්‍රිය කිරීම, හා ආහාරයට ගැනීම තුලින් ජීවත්වීම ලෝකයේ ජිවය බිහිවූ දා සිටම පවතින සිද්ධාන්තයකි! කොහොම උනත් ඕකුන් සෙට් එකකට හරියට සෙට් වුනොත් මිනිහෙකුට උනත් ඔය ආනිසංසෙම තමයි. මම පොඩි කාලේදී (ගමේ) දැකලා තියනවා ඕකුන් හරක් පැටවුන්ට ගේම දීලා තියන විදිහ. උදේට ඔළුවයි තව ඇට කෑලි ටිකයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ සලකුණකට. ඒ කාලේ ගමේ මිනිස්සු රෑකට එලියට හරි, ගමනක් හරි යන්නේ තව දෙතුන් දෙනෙක් එක්ක, ලොකු පන්දම් අරගෙන. ඕකුන් බය ගින්දරට විතරයි. Good Post
Wolverine GTR Well-known member Jan 1, 2009 268,940 11,592 113 ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥ May 19, 2013 #33 Anushanga777 said: ඔය pics ගොඩක් දුර ඉදන් ගහපුවා බන් මම හිතන්නෙ!!!! මව් සෙනෙහසට කල නොහැකි දෙයක් නැත රෙප්++ මචන් Click to expand...
Anushanga777 said: ඔය pics ගොඩක් දුර ඉදන් ගහපුවා බන් මම හිතන්නෙ!!!! මව් සෙනෙහසට කල නොහැකි දෙයක් නැත රෙප්++ මචන් Click to expand...