මවක් යටකර මරාදැමූ ඩිෆෙන්ඩරය ජනපතිගේ..
අත්අඩංගුවට ගෙන ඇති ජීප්රිය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන අතර, එය දිවුලපිටිය ප්‍රදේශයේ වෙසෙන ලේකම්වරයකුගේ ප්‍රයෝජනයට යොදාගෙන තිබූ එකක් බවද අනාවරණය වී ඇත.
මීරිගම, දිවුලපිටිය පාරේ, කිතුල්වලදී ඉකුත් 25 වැනිදා සවස 69 හැවිරිදි හත්දරු මවක හප්පා ඇගේ මරණය සිදුකර පළාගිය බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් පල්ලෙවෙල, පූගොඩ ප්‍රදේශයේ නිවසක තිබියදී ඊයේ (03) සවස කොටදෙනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම මරණයට අදාලව සැකපිට ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධයෙන් එම රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.
කෙසේවෙතත් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ජීප්රිය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන අතර, එය දිවුලපිටිය ප්‍රදේශයේ වෙසෙන ලේකම්වරයකුගේ ප්‍රයෝජනයට යොදාගෙන තිබූ එකක් බවද අනාවරණය වී ඇත.
එම රථය රියදුරාගේ නිවසේ තිබියදී පොලිස් බාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
පසුගිය 25 වැනිදා සවස කිතුල්වල දීගලකන්දේ විසූ ආර්.එම්.කුසුමාවතී මහත්මිය ජීප්රියක හැපී බරපතළ තුවාල ලබා මියගිය අතර, අනතුර සිදුකළ රිය නොනවත්වා පළාගොස් තිබිණි.
මෙන්න සිරිසේනගේ ගෝලයෝ මිනීමරලා පැනලා යනවා..
පාඨලී පරාදයි..
කෝ උත්තර දීපන්...