පුත්රයා විසින් සිය මවගේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන්වන සේ කැපූ අනුවේදනීය පුවතක් වැල්ලවාය පොලිස් ප්රදේශයේ හඳපානාගල, පුබුදුවැව ප්රදේශයෙන් වාර්තා වේ.
මවට එවැනි කෘෘර ක්රියාවක් සිදුකළ පුත්රයා පසුව ඔහුගේ සහෝදරියට ද පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබේ.
ප්රහාරයට ලක්වූ මව සහ සහෝදරිය ප්රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්රතිකාර සඳහා මව ව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
අමානුෂික පහරදීම සිදුකළ පුත්රයාව පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 30 හැවිරිදි අයෙකු බවත් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.
පහරදීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.
hire gihin puka palaganna thamai