මව්බිමෙන්, එක්සත් ජාතික පක්ෂයට කඩේ යන_ලංකš
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අරමුණ ඇතිව පත්කිරීමට යෝජිත නායකත්ව උපදේශක මණ්ඩලය කඩාකප්පල් කිරීම සඳහා එජාප නායක වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පත මඟින් අසත්‍ය පුවත් පළකිරීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ 'මව්බිම' පුවත්පත චෝදනා කරයි.
එජාප ජේයෂ්ඨයෝ පැවසුවා යයි කියමින් 'මව්බිම' පෙන්වා දෙන්නේ පෙරේදා (23දා) ලංකාදීප පුවත්පත ‘රනිල් - කරු - සජිත් අද හමුවෙති’ යන හිසින් යුතුව පළ කර තිබූ පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි හමුවක් එදින පැවැත්වීම පිළිබඳ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය යන මහත්වරුන් නොදැන සිට ඇති බවත්ය.
ඒ අනුව ලංකාදීප පුවත්පත එජාපය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ සටනක නිරතවෙමින් සිටින බව ද 'මව්බිම' පුවත්පතේ සඳහන්වේ.
මීට පෙරද මේ ආකාරයටම එජාපය හා සජිත් - කරු පාර්ශ්වය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කොට රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කිරීමට ‘ලංකාදීප’ පුවත්පත අවස්ථා කිහිපයකදීම කටයුතු කොට තිබු බවද 'මව්බිම' වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
Source: http://www.lankagossipnews.com/2013/10/mawbima-lankadeepa.html