මව්බිමේ_සරසවී_දු_පුතුන්_වෙත_සෙනෙහසින්_ලි&#3514

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මව්බිමේ_සරසවී_දු_පුතුන්_වෙත_සෙනෙහසින්_ලි&#3514

    මේක අපේ අය හැමොටම වැදගත් වෙයි කියලා හිතුනා.... මේක ගොඩ දෙනෙක්ට කියවන්න... වැදගත් කියලා හිතෙනවා නම් බම්ප් එකක් දෙන්න.


    5494856032_1816dea5a4_b.jpg

    5494264149_50e153fcea_b.jpg

    5494264725_b2f23c2e0b_b.jpg

    5494264861_45761d0cde_b.jpg

    5494265347_567c9f972d_b.jpg

    5494265959_841da8b03b_b.jpg

    5494858708_bd60f7b1a2_b.jpg


    :):)
     
    • Like
    Reactions: GAC

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    I read this letter from the divayina newspaper. but i'm not sure how many university students have read it. even those who did read it,... I don't think they care about the things mentioned here...
     

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    mamath meka kiyewwa diwaine....pattai....eth campus wala inna Bahutaharayak modayonta mewa therenne ne...
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    mamath meka kiyewwa diwaine....pattai....eth campus wala inna Bahutaharayak modayonta mewa therenne ne...

    උඹට තේරුනාද :rofl::rofl::baffled::baffled: සන්තෝසයි

    වටිනා අදහස් රැසක්.100% ඇත්ත. :)
    කොච්චර උනත් කැම්පස් වල වෙන සමහර අසාධාරණ වලදි අරහෙම මෝඩයොන්ගෙන් වෙන සේවාව/ කැපකිරීම පුද්ගලිකව මම අගයනවා.එහෙම උදවිය බුද්ධිමතුන්ට ජීවිතය ජයගන්න යම් තරමකින් හෝ උදවු වෙනවා ඒ පින ඊලග ආත්මෙදිවත් උන්ට ප්‍රයෝජනවත් වේවා :)
     

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    ආණ්ඩුවට කඩේ යන හැටි සිළුමිනට උගන්වන පඩංගු පත්තරයක් වන දිවයින පත්තරෙන් අපිට රටේ දේශපාලනය හෝ පිට රටවල දේශපාලනය ඉගෙන ගන්න ඕනී නැත.
    ඕස්ට්‍රේලියාවේ දේශපාලනයට වඩා මෙහේ දේශපාලනය තනිකරම වෙනස්.අපේ රටේ අද රජ කරන්නේ දේශපාඥයන්ට වඩා පල්, බඩගෝස්තරවාදී හොරුන් සහ නීතියට පිටින් මිනී මරන තක්කඩි ටිකක්.මුන් කරන්නේ රට දියුණු කරන එක නෙවෙයි. මේ රටේ තියන දේවල් වලින් කොමිස් ගසමින් බිලියන ගනන් මුදල් උපයමින් තමන්ගේ පවුලට සහෝදරයන්ට, දරුවන්ට අනාගතයක් හදන එක මිසක් අවංක, නිර්ව්‍යාජ දේශපාලනයක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් නෙවෙයි.ඒක ඕනම හරෙකෙකුට තේරෙන්න ඕනී දෙයක්. ඒක නිසා මේ රටේ ඉන්න හැම එකාම දන්නවා මොන රස්සාවක් කරත් අපේ රටේ අයට .අනාගතයක් නෑ කියලා.අද හැම එකටම බලු දේශපාලනය රිංගලා.මේ රටේ අධිකරණයට විදේශ රටවල පවා ගෞරවයක් , විශ්වාසයක් තිබුන යුගයක් මේ රටේ තිබුනා.අද ඒක පවා දේශපාලනයට ලක්වෙලා.මිනීමරුවන් නඩු නැතිව නිදහස් වෙනවා. ආණ්ඩුවේ ලොක්කන්ට ඕන තීන්දු අධිකරනය මගින් ලබාගන්නවා.ඕස්ට්‍රෙලියාවේ ලංකාවේ තියෙන රස්සා අහේනිය නෑ. ලංකාවේ ආර්ථිකය දියුණු නැති නිසා උපාධිධාරින්ට අනාගතයක් නෑ. ඒක නිසා මේ කැම්පස් වල ඉන්න ලමයි දන්නවා එලියට ගියාම වැලේ වැල් නෑ කියලා.ඒක නිසා මේ අයගේ අසහනය වැඩියි. දැන් ඉහල යන බඩු මිල නිසා මුලු රටටම වැලේ වැල් නැතිව ඉන්න වෙලාවේ, ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව, මුදල් නාස්තිය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි.රෝහිත බෝගොල්ලාගම විතරක් කෝටි 49ක් මාස 35 කට රට සවාරි වලට නාස්ති කරලා තිබුනා.ඒ කියන්නේ මාසේකට කෝටියක් විතර වියදම් කරලා ඌ පිටරවල ගිහින්. ජනාධිපතිට විතරක් බෝඩි ගාඩ්ලා 5000යි,.ඇමතියෙක්ට 1000ක් විතර.කොච්චර සල්ලි නාස්තියක්ද. ඉතින් මේ වගේ වෙනකොට රටට වැලේ වැල් තියෙනවද කට වහගෙන ඉන්න. අපේ රටේ දේශපාලන,ප්‍රජාතන්ත්‍රවාදී, දූෂන විරෝදි, නාස්තී විරෝදි ප්‍රතිසංස්කරණ කරන්න විශ්ව විද්‍යාල සිසුන් විතරක් නෙවෙයි, හැමෝම පාරට බසින්න කාලය ඇවිත්.
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ape ayata nikam dena de agayak naha ekai wela tiyenne. mekata mullikawama waga kiyanna ona dehapalanaya. lankawe campus wala kollanwa, kellanwa deshapalana athkolu karagena inne ekai.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe government uni wala idala politics karana saha protest karana okkoma ewun wa gahala elawanna one.