මව්බිම නැත්තම් මරණය v2

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    දැන් ඇති නවත්තපල්ලා ප්‍රචන්ඩත්වය... මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නේ නෑ කඩාපාත්වෙන්න තියෙන්නේ... අපිදන්නේ නෑ මොන ප්ලෑන් මේවා අස්සේ තියනවද කියලා.. රාජපක්ෂලාට ඔන උනේ ප්‍රචන්ඩත්වය.. ඒක ලැබුනා.. දැන් ඇති.."මේ රටේ දැන් භීෂණේ..ඒනිසා මම හමුදා පලනයක් ගෙනයනවා" කියලා නන්දේ කිව්වොත් මොනා වෙයිද රටට? :confused2:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආතල් ගන්නවා වගේ..

    කී දෙනෙක් මැරිලා තියෙයිද දන්නේ නෑ හෙට උදේ වෙද්දී
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සවේ වෙඩි පුහුණු වෙනවලු අරහේ..එහෙට ගියා නම් කලින්ම ලේ මතින් ඉවර වෙන්න තිබ්බා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    දිගටමු ගහගෙන යමු කොල්ලනේ. බිල්ඩින් වලට වඩා අදාල පුද්ගලයන් ටාගට් කරමු
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    දිගටමු ගහගෙන යමු කොල්ලනේ. බිල්ඩින් වලට වඩා අදාල පුද්ගලයන් ටාගට් කරමු
    එක තැනක වත් ගෙවල් වලායිතිකාර මැති ඇමතිලා නෑ නේ තිස්ස කුට්ටි එහෙම කෝ
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    උබල මව් බිම නැත්තම් මරණයට ලැස්තිද . අවසන් අරගලය ලේ මතින් ඉවර කරමු
    අම්මට හුකහන් ඔයිට හොඳයි...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    උබල මව් බිම නැත්තම් මරණයට ලැස්තිද . අවසන් අරගලය ලේ මතින් ඉවර කරමු
    ඔව් මහින්දටයි ගෝලයින්ටයි පුරුදු ඒ විධියට වෙන්න ඇති ඒක නේ මිනිස්සු අවුස්සලා ගත්තේ මැරයෝම දම්මලා. දැන් මහින්දට සතුටු ඇති
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    දැන් ඇති නවත්තපල්ලා ප්‍රචන්ඩත්වය... මොන ගිනිවිජ්ජුම්බරයක්ද දන්නේ නෑ කඩාපාත්වෙන්න තියෙන්නේ... අපිදන්නේ නෑ මොන ප්ලෑන් මේවා අස්සේ තියනවද කියලා.. රාජපක්ෂලාට ඔන උනේ ප්‍රචන්ඩත්වය.. ඒක ලැබුනා.. දැන් ඇති.."මේ රටේ දැන් භීෂණේ..ඒනිසා මම හමුදා පලනයක් ගෙනයනවා" කියලා නන්දේ කිව්වොත් මොනා වෙයිද රටට? :confused2:
    monawa wennada. nandeta gadafi method eken elowa yanna puluwan.