මව්ස් එකක් ගත්තා බොලව් LOGITECH G402 HYPERION FURY MOUSE මගේ රිවිව් එක .

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    aaaaaa.jpg

    උබලා දන්නවනේ මන් මේ ටිකේ මැක්‍රෝ තියන මව්ස් කී බෝඩ් හෙව්වා කියල ,ඉතින් ඉන්ටනෙට් එකේ බලලා තිබ්බා මන් LOGITECH G402 HYPERION FURY MOUSE එකක් .නැනෝ ටෙක් එකේ ඕක 12 ක් කියලා දාල තිබ්බේ ( දැන්නම් ගණන් අඩු කරලා ) .මන් ගණන් වැඩි මව්ස් එකකකට ඔච්චර වියදම් කරන්න ඕනේ නැනේ කියලා හිතන් හිටියේ ,තිබ්බේ FANTECH G13 RHASTA II මව්ස් එකක් ,කමක් නෑ මේකෙන් වැඩ කරනවා කියලා හිතන් හිටියේ පුළුවන් තරම් කාලයක් ( මේකේ drag & ඩ්‍රොප් කේස් එකක් එනවා හිටපු ගමන් ) . මට හදිසියේ මිනුවන්ගොඩ යන්න සෙට් උනා ,ඒ ගිය ගමන් චමා එකෙන් බැලුවා මව්ස් එක 10 ක් කිව්වා .ඕන පුකක් කියලා ගත්තා බඩු ,

    ගෙදර ගිහින් ගහලා බැලුවා බඩු .සති දෙකක් පාවිච්චි කළා , මෙන්න වාසි අවාසි

    වාසි -

    *මේකේ තියන බටන්ස් ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ,ලේෆ්ට් ක්ලික් රයිට් දෙක එක්කම

    *මේකේ ඔක්කොම තමන් කැමති විදිහට හදලා සේව් කලහම මව්ස් එකේ ස්ටෝ වෙනවා ,pc එක ඔන් කරලා සොෆ්ට්වෙයා ඕපන් කරගන්න ඕනේ නෑ වැඩ කරන්න

    *ක්ලික්ස් එහෙම මාර ස්මුත් ,

    *අත තියන් ඉන්නකොට මාරම සනීපයි .අනිත් මව්ස් වගේ අතට දාඩිය දානවා අඩුයි .

    *මේකේ dpi සෙටින්ග්ස් වෙනස් වෙන්න හදාගන්න පුළුවන් එක බට්න් එකකින් මාරු වෙන්න ( ගෙමින් /අනිත් වැඩ වලට වගේ )

    *බටන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නිසා අපිට කැමැති ඇක්ෂන් එකක් දාගන්න පුළුවන් ,මන් වීඩියෝ එඩිට් කරන නිසා මට නම් වටිනවා .

    *වරන්ටි අව්රුදු දෙකක් දෙනවා

    අවාසි

    *මේකේ කේබල් එක නම් ගු හැටයි .අඩුගානේ bredad කේබල් එකක්වත් නෙමෙයි තියෙන්නේ 350 මව්ස් කේබල් එකක් වගේ .

    *ලොකු අතක් තියන කෙනෙක්ට පාවිච්චි කරන්න අමාරුයි .පොඩි වගේ .
    *rgb එක ලයිට් එකයි තියෙන්නේ එකෙත් සිංගල් කලර් ( මට නම් වැඩක් නෑ )

    *මේකේ වේට් එක මාරු කරන්න බෑ ,( G502 HERO නම් වේට් සෙට් එකක් එනවා වෙනම )

    *මේකේ DPI තියෙන්නේ 4000 ට විතරයි ( G502 HERO මේකේ 16000 ක් වෙනකම් පුළුවන් )

    අන්තිමට කියන්න තියෙන්නේ මේ මව්ස් එක නම් ගත්ත ගානට පොඩ්ඩක්වත් පාඩු නෑ .මන් කලින් FANTECH මව්ස් පාවිච්චි කරනකොට මුලින්ම සොෆ්ට්වෙයා එක දාල තමා වැඩ කරන්න ඕනේ මේකේ එහෙම නෑ .එකම ලොකු පහසුවක්

    අසා සිටි ඔබ සැමට ස්තුට්ඨි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    View attachment 190164

    මාත් දැන් අව්රුද්දක විතර ඉදන් පාවිච්චි කරන්නේ. ගෙමින්ග් වලට නම් කියාපු බඩුව.
    ඔකේ තියනවා fusion Engine කියල එකක්. ස්මාර්ට් විදිහට කර්සර් එක මුව් කරනවා. එක දාගෙන ගේමක් එහෙම ගහල බලපන්. අම්මට සිරි වෙනවා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    logitech M90 පවිච්චි කරන අපි වගේ දුප්පත් මිනිස්සු කොන් කරන්න ඒපා.
     
    • Like
    Reactions: NRTG and Hammy0040

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අන්තිමට කියන්න තියෙන්නේ මේ මව්ස් එක නම් ගත්ත ගානට පොඩ්ඩක්වත් පාඩු නෑ .

    මම රුපියල් 1300 ට ගත්ත Jedel GM870 එකෙත් ඔය ටික පුළුවන් නේ ඉතින්, අනික කේබල් එක braided

    https://www.roiyatec.lk/product/jedel-gm870-wired-mouse/

    cFNZHJZh.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මැද බටන් එකයි right click එකයි අව්ල් යනවා. පරිස්සමෙන් පාවිච්චි කරපන්. මගේ warranty ඉවරවෙනකන්ම මාරු කරලා මටම එපාවෙලා වෙන එකක් ගත්ත .
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    Logitech-MX-Anywhere-3-2-550x550.jpg

    මේකත් හොඳයි, මම පාවිච්චි කරන්නෙ මේක MX anywhere 3

    3 devices smoothly move වෙන්න පුලුවන්,
    Flow-enabled - ඒ කියන්නෙ එකම නෙට්වර්ක් එක ඇතුලෙ තියෙන ලැප් දෙකක් අතර ෆයිල් කොපි පේස්ට් කරගන්න පුලුවන්
    මේකෙ වගේම මව්ස් එක ප්‍රොග්‍රෑම් කරගන්න පුලුවන්
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Logitech-MX-Anywhere-3-2-550x550.jpg

    මේකත් හොඳයි, මම පාවිච්චි කරන්නෙ මේක MX anywhere 3

    3 devices smoothly move වෙන්න පුලුවන්,
    Flow-enabled - ඒ කියන්නෙ එකම නෙට්වර්ක් එක ඇතුලෙ තියෙන ලැප් දෙකක් අතර ෆයිල් කොපි පේස්ට් කරගන්න පුලුවන්
    මේකෙ වගේම මව්ස් එක ප්‍රොග්‍රෑම් කරගන්න පුලුවන්
    copy/paste & same network PC athara maaru wenna eka nam.. mouse without borders software eka install karala puluwan... keyboard ekath mouse cursor eka e welawe tiyena ekata thama weda karanne..

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=35460
     
    • Like
    Reactions: Ozone4 and NRTG