E kiyanne software eka close kaloth wada karanne left right middle thuna witharada?Software ona nati dka nm watinawa. mage corsair eke macro wada karanne software eka run wenakota witarai. maara widihata resource adinawa ekata
G502 Hero eka maru..View attachment 190164
උබලා දන්නවනේ මන් මේ ටිකේ මැක්‍රෝ තියන මව්ස් කී බෝඩ් හෙව්වා කියල ,ඉතින් ඉන්ටනෙට් එකේ බලලා තිබ්බා මන් LOGITECH G402 HYPERION FURY MOUSE එකක් .නැනෝ ටෙක් එකේ ඕක 12 ක් කියලා දාල තිබ්බේ ( දැන්නම් ගණන් අඩු කරලා ) .මන් ගණන් වැඩි මව්ස් එකකකට ඔච්චර වියදම් කරන්න ඕනේ නැනේ කියලා හිතන් හිටියේ ,තිබ්බේ FANTECH G13 RHASTA II මව්ස් එකක් ,කමක් නෑ මේකෙන් වැඩ කරනවා කියලා හිතන් හිටියේ පුළුවන් තරම් කාලයක් ( මේකේ drag & ඩ්‍රොප් කේස් එකක් එනවා හිටපු ගමන් ) . මට හදිසියේ මිනුවන්ගොඩ යන්න සෙට් උනා ,ඒ ගිය ගමන් චමා එකෙන් බැලුවා මව්ස් එක 10 ක් කිව්වා .ඕන පුකක් කියලා ගත්තා බඩු ,
ගෙදර ගිහින් ගහලා බැලුවා බඩු .සති දෙකක් පාවිච්චි කළා , මෙන්න වාසි අවාසි
වාසි -
*මේකේ තියන බටන්ස් ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ,ලේෆ්ට් ක්ලික් රයිට් දෙක එක්කම
*මේකේ ඔක්කොම තමන් කැමති විදිහට හදලා සේව් කලහම මව්ස් එකේ ස්ටෝ වෙනවා ,pc එක ඔන් කරලා සොෆ්ට්වෙයා ඕපන් කරගන්න ඕනේ නෑ වැඩ කරන්න
*ක්ලික්ස් එහෙම මාර ස්මුත් ,
*අත තියන් ඉන්නකොට මාරම සනීපයි .අනිත් මව්ස් වගේ අතට දාඩිය දානවා අඩුයි .
*මේකේ dpi සෙටින්ග්ස් වෙනස් වෙන්න හදාගන්න පුළුවන් එක බට්න් එකකින් මාරු වෙන්න ( ගෙමින් /අනිත් වැඩ වලට වගේ )
*බටන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නිසා අපිට කැමැති ඇක්ෂන් එකක් දාගන්න පුළුවන් ,මන් වීඩියෝ එඩිට් කරන නිසා මට නම් වටිනවා .
*වරන්ටි අව්රුදු දෙකක් දෙනවා
අවාසි
*මේකේ කේබල් එක නම් ගු හැටයි .අඩුගානේ bredad කේබල් එකක්වත් නෙමෙයි තියෙන්නේ 350 මව්ස් කේබල් එකක් වගේ .
*ලොකු අතක් තියන කෙනෙක්ට පාවිච්චි කරන්න අමාරුයි .පොඩි වගේ .
*rgb එක ලයිට් එකයි තියෙන්නේ එකෙත් සිංගල් කලර් ( මට නම් වැඩක් නෑ )
*මේකේ වේට් එක මාරු කරන්න බෑ ,( G502 HERO නම් වේට් සෙට් එකක් එනවා වෙනම )
*මේකේ DPI තියෙන්නේ 4000 ට විතරයි ( G502 HERO මේකේ 16000 ක් වෙනකම් පුළුවන් )
අන්තිමට කියන්න තියෙන්නේ මේ මව්ස් එක නම් ගත්ත ගානට පොඩ්ඩක්වත් පාඩු නෑ .මන් කලින් FANTECH මව්ස් පාවිච්චි කරනකොට මුලින්ම සොෆ්ට්වෙයා එක දාල තමා වැඩ කරන්න ඕනේ මේකේ එහෙම නෑ .එකම ලොකු පහසුවක්
අසා සිටි ඔබ සැමට ස්තුට්ඨි
Eka nam 450LKR mouse ekakath karanna puluwanButtons customize karanna puluwan eka patta watinawa
Eka nam 450LKR mouse ekakath karanna puluwan
https://www.highrez.co.uk/downloads/xmousebuttoncontrol.htm


oya kiwwe ithin gon kathawak.. marannada.
450 ta aran ochchara deyak aran ara model deke karana tika karala pennapanko ehenam..
G402 gaththe OP neaparade uba G402 ekak gaththe... ara 450 mouse eka aran thawa bada palenna monawa hari kalath sallith ithuru karan gedara enna thibba![]()
Left right middle Side button okkoma wada. macro assign karana ewa wada naE kiyanne software eka close kaloth wada karanne left right middle thuna witharada?
mama kiyanna ona mata watina kotasada ubata watina kotasada?Button customize karanna puluwan eka watinawa kiyapu ekata reply krla thynne
G402 gaththe OP ne
Quote krla thiyena kotasamama kiyanna ona mata watina kotasada ubata watina kotasada?
Karana eka adala nane customize karana eka onema mouse ekaka karanna puluwan echcharaiubata melo idea ekak thiyanawada oya cutomizable buttons walin mama/api kare or karanne monawada kiyala ?
Okata ochchara riddoganna epa ban... therumak nahama ekatama pora wenna talk denna epa ban.. therumak na
lankawe wadi hariyak gobbayo wela thiyanne oka nisa
ඒ උනාට බ්‍රෑන්ඩ්ඩඩ් නෑනෙ.මම රුපියල් 1300 ට ගත්ත Jedel GM870 එකෙත් ඔය ටික පුළුවන් නේ ඉතින්, අනික කේබල් එක braided
https://www.roiyatec.lk/product/jedel-gm870-wired-mouse/
![]()
ඒ උනාට බ්‍රෑන්ඩ්ඩඩ් නෑනෙ.![]()
Quote krla thiyena kotasa
Karana eka adala nane customize karana eka onema mouse ekaka karanna puluwan echcharai
Okata ochchara riddoganna epa ban... therumak na![]()

ඔය වයසට ආතේ. left/right වැඩ කිව්වට කවුද ඉතින් හරියට දන්නේ....wow
මට තියෙන්නෙ මවුස් එකෙ, left/right බටන් විතරයි වැඩ, මැද රෝදෙ වැඩ නෑ
THANKS FOR REVIEW![]()
ඔය වයසට ආතේ. left/right වැඩ කිව්වට කවුද ඉතින් හරියට දන්නේ....
------ Post added on Nov 23, 2022 at 6:21 PM
එහෙම එකක් තමා. අනික සමහර වෙලාවට අතට පහසුයි එරගොනමික්ස් එහෙම උන් මේන්ටෙන් කරනව. කීබෝඩ් එක එහෙම ගොඩක් ස්මූත්.බ්‍රෑන්ඩඩ් ඒවල වෙනස මං හිතන්නෙ durability හොඳ ඇති unbranded ඒවට වඩා, ඒත් ගානෙ හැටියට මේව අවුරුද්දක් පාවිච්චි කළත් පාඩුවක් නෑ නෙ
wired ban wireless ewat batarry yanawane battary ganan danoka wire less da ?
ehenam product link dapanko plz