මව්ස් එකක් ගත්තා බොලව් LOGITECH G402 HYPERION FURY MOUSE මගේ රිවිව් එක .

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    :shocked: wow
    මට තියෙන්නෙ මවුස් එකෙ, left/right බටන් විතරයි වැඩ, මැද රෝදෙ වැඩ නෑ
    ඒ කියන්නෙ ඇට දෙක වැඩ පයිය වැඩ නෑ වගේ කතාවක් නේ බං.ඕක කපලා පොරෝ පාරක් ගහගෙන මට කෝල් එකක් දීපන් .මන් එන්නම්.මට වත් වැඩක් තියෙයි නේ.මාත් වේලෙනවා
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒ කියන්නෙ ඇට දෙක වැඩ පයිය වැඩ නෑ වගේ කතාවක් නේ බං.ඕක කපලා පොරෝ පාරක් ගහගෙන මට කෝල් එකක් දීපන් .මන් එන්නම්.මට වත් වැඩක් තියෙයි නේ.මාත් වේලෙනවා

    eeyaa
     
    • Haha
    Reactions: Ozone4 and NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    මම රුපියල් 1300 ට ගත්ත Jedel GM870 එකෙත් ඔය ටික පුළුවන් නේ ඉතින්, අනික කේබල් එක braided

    https://www.roiyatec.lk/product/jedel-gm870-wired-mouse/

    cFNZHJZh.jpg
    machan me mouse eka hodai da ban?original A4tech mouse ekakata wada quality da?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    Mitto why didn't you buy G502 ?

    I use the old Proteus Spectrum and it still is one of the best. Hero & and lightspeed should be even better.

    Going to buy the new G502 X plus soon to replace this :yes:
     
    • Wow
    Reactions: salitha22

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    බ්‍රෑන්ඩඩ් ඒවල වෙනස මං හිතන්නෙ durability හොඳ ඇති unbranded ඒවට වඩා, ඒත් ගානෙ හැටියට මේව අවුරුද්දක් පාවිච්චි කළත් පාඩුවක් නෑ නෙ
    dan dekke.. me mouse wala onboard memory & 32 bit ARM micro processor ekak tiyenawa...
    samahara models wala upto 5 profiles mouse eke save karan puluwan.

    The G402 gaming mouse offers two different ways to manage button assignments:

    On-Board Memory - The button assignments and DPI levels are written to the memory of the mouse. This allows you to configure the mouse on one computer, and then use your mouse on a different computer with no additional software or configuration. This setting is also useful if you want to only use one set of button configurations for all applications/games on your computer.

    Automatic Game Detection - The button assignments and DPI levels are individually configured for every application and game on your computer. This setting is recommended for advanced users and for when you want to assign specific keystrokes for each application on the computer.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Mitto why didn't you buy G502 ?

    I use the old Proteus Spectrum and it still is one of the best. Hero & and lightspeed should be even better.

    Going to buy the new G502 X plus soon to replace this :yes:
    e time eke ate thibbe echchcarai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    @salitha22 ලෝං ටර්ම් රිවීව් එකක් දාහංකො මටත් එකක් ගන්න. Jedel එකේ පේන්ට් එක කුඩු කුඩු යනව. :baffled:

    2dAGxe7.jpg
     
    • Like
    Reactions: JScofield

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    @salitha22 ලෝං ටර්ම් රිවීව් එකක් දාහංකො මටත් එකක් ගන්න. Jedel එකේ පේන්ට් එක කුඩු කුඩු යනව. :baffled:

    2dAGxe7.jpg
    2017 idan use krnawa kisi aulk ne depatte rubber eka poddak gewila withrai :) clicks ehema supiriyata wada. middle button eka wada nathuwa galawala duuwili pihala set krma wada kisi aulk ne..
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ow mchn nanotek eke 9000ta tyenwa dakka man nan a kale Barclays eken 4900ta gatte :P
    G502 අලි එකේ ~9500 ට තියෙනව ශිපිං එක්ක, ඒක බල බල හිටියෙ. නැනෝටෙක් එකේ 17500
     
    • Like
    Reactions: JScofield

    JScofield

    Active member
  • Sep 5, 2015
    176
    72
    28
    G502 අලි එකේ ~9500 ට තියෙනව ශිපිං එක්ක, ඒක බල බල හිටියෙ. නැනෝටෙක් එකේ 17500
    ali eke originalda kiylanan mn kiynna danne ne mchn habai g502 ekakta ynna pluwnnan thawath hodai mekata wada.. mehe 17500 wage wenwa thama..
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ali eke originalda kiylanan mn kiynna danne ne mchn habai g502 ekakta ynna pluwnnan thawath hodai mekata wada.. mehe 17500 wage wenwa thama..
    ගත්ත අය නං රිවීව්ස් වල කියල තියෙන්නෙ Logitech ඇප් එකෙන් වෙරිෆයි කළා කියල
     
    • Like
    Reactions: JScofield