මව් පෙමට කළ නොහැකි දෙයක් නැත

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
big-smiley-crying.gif
හොඳ දේවල් වලට අඬන්න එපා බන්,;);)
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අම්මාගේ වටිනාකම හඳුනන සැබැ පුතෙක්
ස්තූතියි මචෝ
11.gif
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    හොඳට කන්න බොන්න දීලා ලොකු මහත් කලාට පස්සේ වයසට ගිය දෙමව්පියන්ව අමතක කරන දරුවො ඉන්න සමාජෙක මූ පට්ටම කොල්ලෙක්.
    හැට්ස් ඕෆ් :)
     
    • Like
    Reactions: gayankuwait

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :) :)
    no words to say.....
    හදපු වදපු අම්මලව පාරට දාන මිනිස්සු ඉන්න ලොකෙ හිරෙදි ඉපදිලා හිරෙම හැදිලා අම්මවත් නිදහස් කර ගන්න මෙ කොල්ලගෙ හිත මොන තරම් හොද ඇද්ද :cool:නැත්නම් ගොඩාක් උන් අම්මාල සැලකුවෙ නැහැ කියලා පලි ගන්නෙ
    2.gif

    :yes:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙහෙම දෙයක් හරි මේ කාලෙ අහන්න ලැබෙන නිසා තමයි නිකං හරි හිතෙන්නෙ ලෝක විනාසෙ දැන්ම වෙන එකක් නෑ කියල