හොඳ දේවල් වලට අඬන්න එපා බන්,;);)
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 May 27, 2013 #41 ~ Horizon ~ said: Click to expand... හොඳ දේවල් වලට අඬන්න එපා බන්,
BonziBUDDY Well-known member Nov 11, 2010 3,920 631 113 May 27, 2013 #42 වටිනා ත්රෙඩ් BUMP Reactions: gayankuwait
janakaaj Member Oct 10, 2008 4,860 694 0 May 27, 2013 #43 අම්මාගේ වටිනාකම හඳුනන සැබැ පුතෙක් ස්තූතියි මචෝ
♥-Aurora-♥ Well-known member Jun 5, 2010 4,309 942 113 May 27, 2013 #44 Reactions: gayankuwait and sasliit
thushana Well-known member Jun 19, 2010 10,423 6,242 113 May 27, 2013 #47 umbata damala gahanna rep na. ela Reactions: gayankuwait
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,267 113 May 28, 2013 #53 හොඳට කන්න බොන්න දීලා ලොකු මහත් කලාට පස්සේ වයසට ගිය දෙමව්පියන්ව අමතක කරන දරුවො ඉන්න සමාජෙක මූ පට්ටම කොල්ලෙක්. හැට්ස් ඕෆ් Reactions: gayankuwait
හොඳට කන්න බොන්න දීලා ලොකු මහත් කලාට පස්සේ වයසට ගිය දෙමව්පියන්ව අමතක කරන දරුවො ඉන්න සමාජෙක මූ පට්ටම කොල්ලෙක්. හැට්ස් ඕෆ්
vichi rox Member Dec 24, 2011 5,644 187 0 earth May 29, 2013 #56 no words to say..... gayankuwait said: හදපු වදපු අම්මලව පාරට දාන මිනිස්සු ඉන්න ලොකෙ හිරෙදි ඉපදිලා හිරෙම හැදිලා අම්මවත් නිදහස් කර ගන්න මෙ කොල්ලගෙ හිත මොන තරම් හොද ඇද්ද නැත්නම් ගොඩාක් උන් අම්මාල සැලකුවෙ නැහැ කියලා පලි ගන්නෙ Click to expand...
no words to say..... gayankuwait said: හදපු වදපු අම්මලව පාරට දාන මිනිස්සු ඉන්න ලොකෙ හිරෙදි ඉපදිලා හිරෙම හැදිලා අම්මවත් නිදහස් කර ගන්න මෙ කොල්ලගෙ හිත මොන තරම් හොද ඇද්ද නැත්නම් ගොඩාක් උන් අම්මාල සැලකුවෙ නැහැ කියලා පලි ගන්නෙ Click to expand...
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ May 29, 2013 #57 මෙහෙම දෙයක් හරි මේ කාලෙ අහන්න ලැබෙන නිසා තමයි නිකං හරි හිතෙන්නෙ ලෝක විනාසෙ දැන්ම වෙන එකක් නෑ කියල
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 25, 2013 #58 මව් පෙමට කළ නොහැකි දෙයක් නැත
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Jun 25, 2013 #59 මව් පෙමට කළ නොහැකි දෙයක් නැත