මව් සෙනෙහස .... ( maw senehasa)

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
තමන්ගේ ලේ කැටියක් කුසින් දරා ගත්තු ගැහැණියක් අසරණ කරල පලා යන පිරිමියකුට ඔහු මියෙන තුරු සතුටින් ඉන්න ඔහුගේ හිතෙන් ඉඩ ලැබේවිද කියන්න නම් මම දන්නෙ නැහැ.එකක් නම් මම දන්නවා..Single mother කෙනෙකුට අපේ රටේ සදාචාරය විසින් ලබා දෙන තැනත්, තම ආර්ථික අසරණ බවත් නිසා දරු පැටියා දමා පළා යන අම්මා නම් ඇය මිය යන තුරුම හිතින් මැරි මැරී උපදිනවා. ඒ, අම්මා කියන්නෙ “අම්මා” ම තමයි නිසා. ඔයා ගැන මට ආඩම්බරයක් ඇති වෙන තවත් නිර්මාණයක් මේක නගේ…..
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කවියනම් ලස්සනයි...ඒත්...අනේ මන්දා...තීරණයක් දෙන්න හරි අමාරුයි...
ma wage adahasak ma thamai matath awa.. ma kawiya lassanata karala thiyanawa
Eath kotasak baraganna oya ma kawiya liyala thiyanawa wage panawa
maka mage adahasak witharai
pada pali lassanai mama asa naththa sampuurana meaning ekata witharai
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

puluwan nam mama ron sahodarayata daala thiyana comment eka balanna. godak isthuthi
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    hmmm...ehema unath kiri daruwek daaala yana eka pawak mama hitanne...monaa unath ammata daruwa gana kakkumak tiyenna one..ane mada..kaviya nam good..eth....ane manda..i cant agree with the idea..sisi...

    ඒත් අපි වැඩිය නොදකින දෙයක් ඔතන තියෙනව නේද ? ඇත්තටම මමත් කැමති ඇය ඒ දරුව හදා ගන්න දිරිය මවක් වෙනවනම්. ඒත් අද අපේ සමාජය තුල කාන්තාවට එම දිරිය මව වෙන්න අනේක බාධා තියනවා නේද?

    පියෙක් නැති දරුවෙක් සිටින මවක් දිහා සමාජය නිතරම බලන්නෙ වපර ඇහෙන්. නිතරම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න දහස්ක දෙනා බලා ඉන්නවා. ඊට අමතරව ඇය ආර්ථික වශයෙන් මුහුන දෙන ගැටළු..

    ඊටත් අමතරව අද රටේ අනාථ දරුවෙක් දිහා මිනුස්සුන්ගේ තියෙන දයාව අවජාතක දරුවෙක් වෙත යොමු වෙන්නේ නෑ. අනාථවෙන එක අවජාතක වෙනවට වඩා දහස් ගුණයකින හොඳයි.

    මම ඔය කිව්වෙ ක්ෂණිකව මතක් වෙච්ච කරුණු කීපයක් විතරයි. තව නොකියවුණු ඒවා අනන්ත ඇති. ඉතින් මේව මගින් ඇය මත ඇති කරන පීඩනය විශාලයි නේද ?? මෙවන් පීඩනයකට ඔරොත්තු දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කාන්තාවන් බිහිවෙන්න් අපේ සමාජය ඇතුලෙ ඉඩක් තියෙනවද?? මට නම් ප්‍රශ්නයක් ....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    තමන්ගේ ලේ කැටියක් කුසින් දරා ගත්තු ගැහැණියක් අසරණ කරල පලා යන පිරිමියකුට ඔහු මියෙන තුරු සතුටින් ඉන්න ඔහුගේ හිතෙන් ඉඩ ලැබේවිද කියන්න නම් මම දන්නෙ නැහැ.එකක් නම් මම දන්නවා..Single mother කෙනෙකුට අපේ රටේ සදාචාරය විසින් ලබා දෙන තැනත්, තම ආර්ථික අසරණ බවත් නිසා දරු පැටියා දමා පළා යන අම්මා නම් ඇය මිය යන තුරුම හිතින් මැරි මැරී උපදිනවා. ඒ, අම්මා කියන්නෙ “අම්මා” ම තමයි නිසා. ඔයා ගැන මට ආඩම්බරයක් ඇති වෙන තවත් නිර්මාණයක් මේක නගේ…..

    godaak isthuthi ayyia.....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ඒත් අපි වැඩිය නොදකින දෙයක් ඔතන තියෙනව නේද ? ඇත්තටම මමත් කැමති ඇය ඒ දරුව හදා ගන්න දිරිය මවක් වෙනවනම්. ඒත් අද අපේ සමාජය තුල කාන්තාවට එම දිරිය මව වෙන්න අනේක බාධා තියනවා නේද?

    පියෙක් නැති දරුවෙක් සිටින මවක් දිහා සමාජය නිතරම බලන්නෙ වපර ඇහෙන්. නිතරම ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න දහස්ක දෙනා බලා ඉන්නවා. ඊට අමතරව ඇය ආර්ථික වශයෙන් මුහුන දෙන ගැටළු..

    ඊටත් අමතරව අද රටේ අනාථ දරුවෙක් දිහා මිනුස්සුන්ගේ තියෙන දයාව අවජාතක දරුවෙක් වෙත යොමු වෙන්නේ නෑ. අනාථවෙන එක අවජාතක වෙනවට වඩා දහස් ගුණයකින හොඳයි.

    මම ඔය කිව්වෙ ක්ෂණිකව මතක් වෙච්ච කරුණු කීපයක් විතරයි. තව නොකියවුණු ඒවා අනන්ත ඇති. ඉතින් මේව මගින් ඇය මත ඇති කරන පීඩනය විශාලයි නේද ?? මෙවන් පීඩනයකට ඔරොත්තු දෙන්න පුළුවන් තරම් ශක්තිමත් කාන්තාවන් බිහිවෙන්න් අපේ සමාජය ඇතුලෙ ඉඩක් තියෙනවද?? මට නම් ප්‍රශ්නයක් ....

    maa adahas kala deya gana niwaridi awabodayak ganeema pilibadawa mama oyata isthuthi wantha wenawa... mehema dewala walata waga kiyanna one samajaya. ayawa me thathwayata path karanne samajaya... samajaya ayata ninda nokarai nam piyek nathi daruwata ninda nokarai nam kisima ammek thamange daruwa daala yaida...? thaththa kenek nathi awajathaka daruwek uppanna sahatikewath thaththa sandahan nowunu daruwekwa aduma gane paasalakatawath athul kara gannawada?