තමන්ගේ ලේ කැටියක් කුසින් දරා ගත්තු ගැහැණියක් අසරණ කරල පලා යන පිරිමියකුට ඔහු මියෙන තුරු සතුටින් ඉන්න ඔහුගේ හිතෙන් ඉඩ ලැබේවිද කියන්න නම් මම දන්නෙ නැහැ.එකක් නම් මම දන්නවා..Single mother කෙනෙකුට අපේ රටේ සදාචාරය විසින් ලබා දෙන තැනත්, තම ආර්ථික අසරණ බවත් නිසා දරු පැටියා දමා පළා යන අම්මා නම් ඇය මිය යන තුරුම හිතින් මැරි මැරී උපදිනවා. ඒ, අම්මා කියන්නෙ “අම්මා” ම තමයි නිසා. ඔයා ගැන මට ආඩම්බරයක් ඇති වෙන තවත් නිර්මාණයක් මේක නගේ…..
Last edited: