මෙය මාගේ නිර්මානයක් නොවේ.අන්තර්ජාලයේ සැරිසරන විට හමුවූවක්.නිසඳැස කියවීමෙන් මා රසවින්දනයක් ලැබුවා.ඒ නිසයි එලකිරි කවි පියසෙ පලකරන්න හිතුවෙ. ඔබ මෙය රසවින්දේ නම් එහි ගෞරවය නිර්මානකරුට ලැබේවා.