හොඳ විංකල් බාස් කෙනෙක් හොයාගන්න ඕන කොල්ලනේ.... ගනේමුල්ල කඩවත අවටින් තමයි හොයගන්න ඕන. සම්පූර්ණ ගියර් සෙට් එක දාලා. ඩිස්ක් Break දාල හදා ගන්න ඕන දන්න කියන කෙනෙක් ඉන්නව නම් කන්ටැක්ට්නම්බර් එක දාන්න. ලොකු උදව්වක්....
Thank you very muchමම දන්න හොඳ තැනකට තියෙන්නෙ මෙතන විතරයි. තැන විතරයි පින් කරල තියෙන්නෙ. විංකලේ නම මැප් එකට ඇඩ් කරල නෑ.
තව තැනක් තියෙනව මෙතන හොඳයි.
Dropped pin
Near Ganemulla North, Ganemulla
https://maps.app.goo.gl/PBUi9zPut2n616fm9
අලුත් එකක් ගන්න එක ලාබයි වගේ.කාලයක් පදින්නත් පුලුවන් වෙයි නේහොඳ විංකල් බාස් කෙනෙක් හොයාගන්න ඕන කොල්ලනේ.... ගනේමුල්ල කඩවත අවටින් තමයි හොයගන්න ඕන. සම්පූර්ණ ගියර් සෙට් එක දාලා. ඩිස්ක් Break දාල හදා ගන්න ඕන දන්න කියන කෙනෙක් ඉන්නව නම් කන්ටැක්ට්නම්බර් එක දාන්න. ලොකු උදව්වක්....