මවුන්ටන් බයිසිකල් හෙල්ප්

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    හොඳ විංකල් බාස් කෙනෙක් හොයාගන්න ඕන කොල්ලනේ.... ගනේමුල්ල කඩවත අවටින් තමයි හොයගන්න ඕන. සම්පූර්ණ ගියර් සෙට් එක දාලා. ඩිස්ක් ⁣Break දාල හදා ගන්න ඕන දන්න කියන කෙනෙක් ඉන්නව නම් කන්ටැක්ට්නම්බර් එක දාන්න. ලොකු උදව්වක්....
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම දන්න හොඳ තැනකට තියෙන්නෙ මෙතන විතරයි. තැන විතරයි පින් කරල තියෙන්නෙ. විංකලේ නම මැප් එකට ඇඩ් කරල නෑ.

    තව තැනක් තියෙනව මෙතන හොඳයි.

    Dropped pin
    Near Ganemulla North, Ganemulla
    https://maps.app.goo.gl/PBUi9zPut2n616fm9
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම දන්න හොඳ තැනකට තියෙන්නෙ මෙතන විතරයි. තැන විතරයි පින් කරල තියෙන්නෙ. විංකලේ නම මැප් එකට ඇඩ් කරල නෑ.

    තව තැනක් තියෙනව මෙතන හොඳයි.

    Dropped pin
    Near Ganemulla North, Ganemulla
    https://maps.app.goo.gl/PBUi9zPut2n616fm9
    Thank you very much
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    දානව නම් Shimano gear set එකක් දාන්න. මරදාන සූරියගේ එකෙන් call එකක් දීලා බලන්න
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හොඳ විංකල් බාස් කෙනෙක් හොයාගන්න ඕන කොල්ලනේ.... ගනේමුල්ල කඩවත අවටින් තමයි හොයගන්න ඕන. සම්පූර්ණ ගියර් සෙට් එක දාලා. ඩිස්ක් ⁣Break දාල හදා ගන්න ඕන දන්න කියන කෙනෙක් ඉන්නව නම් කන්ටැක්ට්නම්බර් එක දාන්න. ලොකු උදව්වක්....
    අලුත් එකක් ගන්න එක ලාබයි වගේ.කාලයක් පදින්නත් පුලුවන් වෙයි නේ