මවුබිමේ පචායුධය

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
ubata oka ekka mara thrahak nedha thyenne? :lol: Julien: Whatever happened to the separation of the classes?Maurice: Im sure this whole democracy thing is just a fad.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මඩ දේශපාලනය ආරම්භ වේයි..........

විනාස කාළේ විපරීත බුද්ධි..................
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මඩ දේශපාලනය ආරම්භ වේයි..........

    විනාස කාළේ විපරීත බුද්ධි..................

    කොහොමත් උඹලා විපරීත තමයි.

    උඹලාට මඩ වෙන්නේ උඹලාට කඩේ යන ඌරෙකුට මොනවා හරි කිව්වම.

    යුද්ධ කරලා දිනපු යුධවීරයාට කරපු කියපු දේවල් මඩ නොවේ පරම සත්‍යයයි නොවෙද?
     
    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    elakiri aith start unaa ehnamm
    2hr0adx.jpg
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    කොහොමත් උඹලා විපරීත තමයි.

    උඹලාට මඩ වෙන්නේ උඹලාට කඩේ යන ඌරෙකුට මොනවා හරි කිව්වම.

    යුද්ධ කරලා දිනපු යුධවීරයාට කරපු කියපු දේවල් මඩ නොවේ පරම සත්‍යයයි නොවෙද?

    මචං උබලා බලය දේන්නගියේ මේ වගේ එවුන්ටනේ..........

    තාම ජනාධිපතිවරණය ඉවර වෙලා මාසයක් ඉවර නැහැ..... කෝ අද උබලගේ එකමුතුව.........

    බලයට තියෙන කෑදර කම නිසා උන් තමන්ගේ ආත්මගරුත්වයයි රටේ ගොඋරවයයි දෙකම කෑවා..........

    තමන්ගේ කට නිසා තමන්ගෙම වටිනාකම නැතිකර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තමන්ගේ කට නිසා තමන්ගෙම වටිනාකම නැතිකර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ......

    කළබල වෙන්න එපා, උඹට මුකුත් කරන්න කිව්වෙ නෑ.

    ඕනෑම රටක, තමුන්ගේ රට වෙනුවෙන් සටන් වැදුනු යුධ වීරයන්ට අවම සැලකීම වත් කරණවා. හොඳම උදාහරණය ඉරාකෙ ත්‍රස්තවාදී සැකකරුවන්ට වද දීලා ප්‍රශ්ණ කරපු CIA නිළධාරීන්ට සලකන විධිය.

    ඔය සිද්ධි වුනේ බුශ්ගේ පාලනය යටතේ වුනත් ඔබාමා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ගියේ නෑ. වැදගත් නායකයෝ වගේ රට වෙනුවෙන් ත්‍රස්තවාදීන් එක්ක ස්ටන් කරපු ඒ මිනිස්සු වැරදි කරත් සමාව දුන්නා. බුශ්ගේ කාලෙ වුන නිසා රට වටේ ඔවා කිය කියා උඩ බලාගෙන කෙලගහගත්තේ නෑ.

    ඒක්ට උබලාගෙ සංවේදී නායකයාගේ ප්‍රතිපත්තිය. හාමුදුරුවෞ මරපු කරුණා මාලිගාවේ. ප්‍රභා මරපු ජෙනරාල් හිරේ.

    රටට අවමන් කරන්නේ, තමුන්ගේ විරුවන්ට සලකන්න නොදන්න රටක් විධියට ලෝකෙට පෙන්වන්න්නේ මහින්ද රාජපක්ස මිස අන් කව්‍රෙකුවත් නොවේ.

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්සේකා කළගුණ සලකපු හැටිත් අපි හොඳටම දැක්කා...........

    කළගුණ සලකනවා කියන්නේ රාජපක්සගේ කකුල් ලෙවකන එකද?

    මිනිසුන් කළගුන සැලකිය යුත්තේ සිය උපන් රටට මිස පවුලකට නොවේ
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මොනා වුනත් මට විමල්, නිමල්සිරිපාල ද සිල්වා වගෙ උන්වනම් පෙන්නන්න බෑ...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    කළබල වෙන්න එපා, උඹට මුකුත් කරන්න කිව්වෙ නෑ.

    ඕනෑම රටක, තමුන්ගේ රට වෙනුවෙන් සටන් වැදුනු යුධ වීරයන්ට අවම සැලකීම වත් කරණවා. හොඳම උදාහරණය ඉරාකෙ ත්‍රස්තවාදී සැකකරුවන්ට වද දීලා ප්‍රශ්ණ කරපු CIA නිළධාරීන්ට සලකන විධිය.

    ඔය සිද්ධි වුනේ බුශ්ගේ පාලනය යටතේ වුනත් ඔබාමා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ගියේ නෑ. වැදගත් නායකයෝ වගේ රට වෙනුවෙන් ත්‍රස්තවාදීන් එක්ක ස්ටන් කරපු ඒ මිනිස්සු වැරදි කරත් සමාව දුන්නා. බුශ්ගේ කාලෙ වුන නිසා රට වටේ ඔවා කිය කියා උඩ බලාගෙන කෙලගහගත්තේ නෑ.

    ඒක්ට උබලාගෙ සංවේදී නායකයාගේ ප්‍රතිපත්තිය. හාමුදුරුවෞ මරපු කරුණා මාලිගාවේ. ප්‍රභා මරපු ජෙනරාල් හිරේ.

    රටට අවමන් කරන්නේ, තමුන්ගේ විරුවන්ට සලකන්න නොදන්න රටක් විධියට ලෝකෙට පෙන්වන්න්නේ මහින්ද රාජපක්ස මිස අන් කව්‍රෙකුවත් නොවේ.

    හා..... හා..........

    තමන් එක්ක එකට හිටපු මිනිස්සුන්ව පාවා දෙනකොට එකා තමයි උබලගේ වීරයා.........

    පොන්සේකාට අන්තර්ජාතික යුධ අධිකරණයට යන්න එතුමාට වෙච්ච අසාධාරණය මොකක්ද??????

    ගෝඨාභයට දඩුවම් ලැබුනොත් එතුමාට තියෙන වාසිය මොකක්ද????

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    කළගුණ සලකනවා කියන්නේ රාජපක්සගේ කකුල් ලෙවකන එකද?

    මිනිසුන් කළගුන සැලකිය යුත්තේ සිය උපන් රටට මිස පවුලකට නොවේ

    උබමනේ කියන්නේ "මිනිසුන් කළගුන සැලකිය යුත්තේ සිය උපන් රටට මිස පවුලකට නොවේ" කියලා....

    ඉතින් ඇයි පොන්සේකාගේ පවුලට සැළකුවේ නැහැ කියලා උබ අඬන්නේ.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හා..... හා..........

    තමන් එක්ක එකට හිටපු මිනිස්සුන්ව පාවා දෙනකොට එකා තමයි උබලගේ වීරයා.........

    පොන්සේකාට අන්තර්ජාතික යුධ අධිකරණයට යන්න එතුමාට වෙච්ච අසාධාරණය මොකක්ද??????

    ගෝඨාභයට දඩුවම් ලැබුනොත් එතුමාට තියෙන වාසිය මොකක්ද????

    දැන් කරුනාට නොමිනේශන් හෝ ජාතික ලයිස්තු ඉඩ නොදී ඒ මිනිහාව දේශපාලන වශයෙන් කානුවට ඇද දැමීම පාවාදීමක් නොවේද?

    මම ම උත්තරේ දෙන්නම්.... "නැත එය පාවාදීමක් නොවේ, ඌ දඟලනවා වැඩියි......" සියලු රාජපක්ශවාදී ගිරවුන් එක හඬින් පිලිතුරු දෙනු ඇත:lol::lol:

    හැබැයි කරුණා වැරදිලා හරි ජෙනරාල්ගේ සංධානෙට ගියොත්? ..................උඹ ඔය ජෙනරාල් ගැන කියපු සියල්ලම කරුණාටත් වලංගු වෙනවා නොවෙද?:lol: