Julien: Whatever happened to the separation of the classes?Maurice: Im sure this whole democracy thing is just a fad.මඩ දේශපාලනය ආරම්භ වේයි..........
විනාස කාළේ විපරීත බුද්ධි..................
කොහොමත් උඹලා විපරීත තමයි.
උඹලාට මඩ වෙන්නේ උඹලාට කඩේ යන ඌරෙකුට මොනවා හරි කිව්වම.
යුද්ධ කරලා දිනපු යුධවීරයාට කරපු කියපු දේවල් මඩ නොවේ පරම සත්‍යයයි නොවෙද?
තමන්ගේ කට නිසා තමන්ගෙම වටිනාකම නැතිකර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ......
පොන්සේකා කළගුණ සලකපු හැටිත් අපි හොඳටම දැක්කා...........
කළබල වෙන්න එපා, උඹට මුකුත් කරන්න කිව්වෙ නෑ.
ඕනෑම රටක, තමුන්ගේ රට වෙනුවෙන් සටන් වැදුනු යුධ වීරයන්ට අවම සැලකීම වත් කරණවා. හොඳම උදාහරණය ඉරාකෙ ත්‍රස්තවාදී සැකකරුවන්ට වද දීලා ප්‍රශ්ණ කරපු CIA නිළධාරීන්ට සලකන විධිය.
ඔය සිද්ධි වුනේ බුශ්ගේ පාලනය යටතේ වුනත් ඔබාමා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ගියේ නෑ. වැදගත් නායකයෝ වගේ රට වෙනුවෙන් ත්රස්තවාදීන් එක්ක ස්ටන් කරපු ඒ මිනිස්සු වැරදි කරත් සමාව දුන්නා. බුශ්ගේ කාලෙ වුන නිසා රට වටේ ඔවා කිය කියා උඩ බලාගෙන කෙලගහගත්තේ නෑ.
ඒක්ට උබලාගෙ සංවේදී නායකයාගේ ප්‍රතිපත්තිය. හාමුදුරුවෞ මරපු කරුණා මාලිගාවේ. ප්‍රභා මරපු ජෙනරාල් හිරේ.
රටට අවමන් කරන්නේ, තමුන්ගේ විරුවන්ට සලකන්න නොදන්න රටක් විධියට ලෝකෙට පෙන්වන්න්නේ මහින්ද රාජපක්ස මිස අන් කව්‍රෙකුවත් නොවේ.
කළගුණ සලකනවා කියන්නේ රාජපක්සගේ කකුල් ලෙවකන එකද?
මිනිසුන් කළගුන සැලකිය යුත්තේ සිය උපන් රටට මිස පවුලකට නොවේ
හා..... හා..........
තමන් එක්ක එකට හිටපු මිනිස්සුන්ව පාවා දෙනකොට එකා තමයි උබලගේ වීරයා.........
පොන්සේකාට අන්තර්ජාතික යුධ අධිකරණයට යන්න එතුමාට වෙච්ච අසාධාරණය මොකක්ද??????
ගෝඨාභයට දඩුවම් ලැබුනොත් එතුමාට තියෙන වාසිය මොකක්ද????


