මවුබිමේ පචායුධය

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    කළබල වෙන්න එපා, උඹට මුකුත් කරන්න කිව්වෙ නෑ.

    ඕනෑම රටක, තමුන්ගේ රට වෙනුවෙන් සටන් වැදුනු යුධ වීරයන්ට අවම සැලකීම වත් කරණවා. හොඳම උදාහරණය ඉරාකෙ ත්‍රස්තවාදී සැකකරුවන්ට වද දීලා ප්‍රශ්ණ කරපු CIA නිළධාරීන්ට සලකන විධිය.

    ඔය සිද්ධි වුනේ බුශ්ගේ පාලනය යටතේ වුනත් ඔබාමා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ගියේ නෑ. වැදගත් නායකයෝ වගේ රට වෙනුවෙන් ත්‍රස්තවාදීන් එක්ක ස්ටන් කරපු ඒ මිනිස්සු වැරදි කරත් සමාව දුන්නා. බුශ්ගේ කාලෙ වුන නිසා රට වටේ ඔවා කිය කියා උඩ බලාගෙන කෙලගහගත්තේ නෑ.

    ඒක්ට උබලාගෙ සංවේදී නායකයාගේ ප්‍රතිපත්තිය. හාමුදුරුවෞ මරපු කරුණා මාලිගාවේ. ප්‍රභා මරපු ජෙනරාල් හිරේ.

    රටට අවමන් කරන්නේ, තමුන්ගේ විරුවන්ට සලකන්න නොදන්න රටක් විධියට ලෝකෙට පෙන්වන්න්නේ මහින්ද රාජපක්ස මිස අන් කව්‍රෙකුවත් නොවේ.




    Kalaguna salakana hati nam SF hondatama dannawa, ekane banage ammata nosahenna salakala thiyenne :P
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    දැන් කරුනාට නොමිනේශන් හෝ ජාතික ලයිස්තු ඉඩ නොදී ඒ මිනිහාව දේශපාලන වශයෙන් කානුවට ඇද දැමීම පාවාදීමක් නොවේද?

    මම ම උත්තරේ දෙන්නම්.... "නැත එය පාවාදීමක් නොවේ, ඌ දඟලනවා වැඩියි......" සියලු රාජපක්ශවාදී ගිරවුන් එක හඬින් පිලිතුරු දෙනු ඇත:lol::lol:

    හැබැයි කරුණා වැරදිලා හරි ජෙනරාල්ගේ සංධානෙට ගියොත්? ..................උඹ ඔය ජෙනරාල් ගැන කියපු සියල්ලම කරුණාටත් වලංගු වෙනවා නොවෙද?:lol:

    මම අහපු එක දේකටවත් උබ කෙලින් උත්තරයක් දීලා නැහැනේ.........

    උබලට කරුණට සැලකුවත් වැරදී...... නොසැලකුවත් වැරදී..........

    මොකක්ද බන් තේටුම?????

    කරුනාට අවස්ථාව දීලා තියෙනවා චන්දේ ඉල්ලන්න........

    මහ ජනතවගේ කැමැත්තෙන් පාර්ලිමේන්තු එන්න...

    නිකමට හරි කරුණව ජාතික ලයිස්තුවෙන් දැම්මනම් කෑගහන්නේත් ඔය කටින්ම නේද????
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Kalaguna salakana hati nam SF hondatama dannawa, ekane banage ammata nosahenna salakala thiyenne :P

    මට අනෝමා ගැන දුකත් හිතේනවා බන්.........

    අනෝමට වඩා පොන්සේකා ආදරේ අසෝකට:P:P:P:P
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    26618104115822951264100.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මට අනෝමා ගැන දුකත් හිතේනවා බන්.........
    නෝමට වඩා පොන්සේකා ආදරේ අසෝකට
    :P:P:P:P

    මෙන්න අපිට මඩ ගහනවා කියන ප**කා. :lol:

    කියන්න දෙයක් නැතිවුනාම මුන් ඔක්කොම මෙහෙමයි. හැබැයි අපි තමයි මඩ ගහන්නේ. අනේ රිලවො
    :rofl:

    අනෝමා වඩා පොන්සේකා ආදරේ අසෝකට :P:P:P:P

    උඹ ෆොන්සේකගෙ ඇඳේ ඉන්න මකුණෙක්ද වැඩිය ආදරේ කාටද කියලා හොඳටම දන්ගන්න?:lol::lol:

    මට අනෝමා ගැන දුකත් හිතේනවා බන්.........

    අනුන්ගේ ගෑනු ගැන දුක් වෙන සෙවලයෝ ගැන අපි හොඳට දන්නවා.
    :lol::rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    <b>
    මම අහපු එක දේකටවත් උබ කෙලින් උත්තරයක් දීලා නැහැනේ.........



    අනේ නකුටෝ, මම මේ හදන්නේ මගේ පොස්ට් 1000 පන්න ගන්න:lol:, උඹ හිතුවද මම මේ උඹට උත්තර දෙන්න දඟලනවා කියලා.......හැක් හැක් හැක්...මහින්ද කොහොමත් හරක් වට කරගනනේ ඉන්නේ.....
    </b>
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    මෙන්න අපිට මඩ ගහනවා කියන ප**කා. :lol:

    කියන්න දෙයක් නැතිවුනාම මුන් ඔක්කොම මෙහෙමයි. හැබැයි අපි තමයි මඩ ගහන්නේ. අනේ රිලවො
    :rofl:

    යකෝ සාක්ෂිත් එක්ක අපි කියන්නේ..........
    මේවා මඩ නෙමෙයි ඇත්ත............




    උඹ ෆොන්සේකගෙ ඇඳේ ඉන්න මකුණෙක්ද වැඩිය ආදරේ කාටද කියලා හොඳටම දන්ගන්න?:lol::lol:

    උබ ආදරේ කරන්නේ ඇඳ උඩ විතරද??????


    අනුන්ගේ ගෑනු ගැන දුක් වෙන සෙවලයෝ ගැන අපි හොඳට දන්නවා.
    :lol::rofl:

    පොන්සේකා මහත්තයත් සෙවළයෙක් නේ............
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    අනේ නකුටෝ, මම මේ හදන්නේ මගේ පොස්ට් 1000 පන්න ගන්න:lol:, උඹ හිතුවද මම මේ උඹට උත්තර දෙන්න දඟලනවා කියලා.......හැක් හැක් හැක්...මහින්ද කොහොමත් හරක් වට කරගනනේ ඉන්නේ.....
    [/INDENT]</b>[/SIZE][/B]

    උබලා වගේ එවුන් තමයි පොන්සේකාගේ වටේ ඉන්නේ..............

    ප්‍රශ්නයක් ඇහුවහම පැනලා දුවනවා.............

    වෙනවෙන කතා කියලා මග අරින්න එපා........ මේවට උත්තර දීපන්................
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    තොත්තබබා;6789334 said:
    ලාබයි ලාබයි ලාබයි

    උණුසුම් වාද විවාද අතරතුර

    කඩල, මුරුක්කු, උණු උණු වඩේ, සාර බුලත්තිට

    ලාබයි බාලයි ලාබයි

    beer.gif




    :lol::lol::lol::lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබලා වගේ එවුන් තමයි පොන්සේකාගේ වටේ ඉන්නේ..............

    ප්‍රශ්නයක් ඇහුවහම පැනලා දුවනවා.............

    වෙනවෙන කතා කියලා මග අරින්න එපා........ මේවට උත්තර දීපන්................

    :lol::lol::lol::lol::lol: