කළබල වෙන්න එපා, උඹට මුකුත් කරන්න කිව්වෙ නෑ.
ඕනෑම රටක, තමුන්ගේ රට වෙනුවෙන් සටන් වැදුනු යුධ වීරයන්ට අවම සැලකීම වත් කරණවා. හොඳම උදාහරණය ඉරාකෙ ත්රස්තවාදී සැකකරුවන්ට වද දීලා ප්රශ්ණ කරපු CIA නිළධාරීන්ට සලකන විධිය.
ඔය සිද්ධි වුනේ බුශ්ගේ පාලනය යටතේ වුනත් ඔබාමා ඒ මිනිස්සුන්ට දඬුවම් කරන්න ගියේ නෑ. වැදගත් නායකයෝ වගේ රට වෙනුවෙන් ත්රස්තවාදීන් එක්ක ස්ටන් කරපු ඒ මිනිස්සු වැරදි කරත් සමාව දුන්නා. බුශ්ගේ කාලෙ වුන නිසා රට වටේ ඔවා කිය කියා උඩ බලාගෙන කෙලගහගත්තේ නෑ.
ඒක්ට උබලාගෙ සංවේදී නායකයාගේ ප්රතිපත්තිය. හාමුදුරුවෞ මරපු කරුණා මාලිගාවේ. ප්රභා මරපු ජෙනරාල් හිරේ.
රටට අවමන් කරන්නේ, තමුන්ගේ විරුවන්ට සලකන්න නොදන්න රටක් විධියට ලෝකෙට පෙන්වන්න්නේ මහින්ද රාජපක්ස මිස අන් කව්රෙකුවත් නොවේ.

දැන් කරුනාට නොමිනේශන් හෝ ජාතික ලයිස්තු ඉඩ නොදී ඒ මිනිහාව දේශපාලන වශයෙන් කානුවට ඇද දැමීම පාවාදීමක් නොවේද?
මම ම උත්තරේ දෙන්නම්.... "නැත එය පාවාදීමක් නොවේ, ඌ දඟලනවා වැඩියි......" සියලු රාජපක්ශවාදී ගිරවුන් එක හඬින් පිලිතුරු දෙනු ඇත
හැබැයි කරුණා වැරදිලා හරි ජෙනරාල්ගේ සංධානෙට ගියොත්? ..................උඹ ඔය ජෙනරාල් ගැන කියපු සියල්ලම කරුණාටත් වලංගු වෙනවා නොවෙද?
Kalaguna salakana hati nam SF hondatama dannawa, ekane banage ammata nosahenna salakala thiyenne![]()




කෝ මේ මැක්කා............
මට අනෝමා ගැන දුකත් හිතේනවා බන්.........
නෝමට වඩා පොන්සේකා ආදරේ අසෝකට


අනෝමා වඩා පොන්සේකා ආදරේ අසෝකට


මට අනෝමා ගැන දුකත් හිතේනවා බන්.........


<b>මම අහපු එක දේකටවත් උබ කෙලින් උත්තරයක් දීලා නැහැනේ.........
, උඹ හිතුවද මම මේ උඹට උත්තර දෙන්න දඟලනවා කියලා.......හැක් හැක් හැක්...මහින්ද කොහොමත් හරක් වට කරගනනේ ඉන්නේ.....
මෙන්න අපිට මඩ ගහනවා කියන ප**කා.
කියන්න දෙයක් නැතිවුනාම මුන් ඔක්කොම මෙහෙමයි. හැබැයි අපි තමයි මඩ ගහන්නේ. අනේ රිලවො
යකෝ සාක්ෂිත් එක්ක අපි කියන්නේ..........
මේවා මඩ නෙමෙයි ඇත්ත............
උඹ ෆොන්සේකගෙ ඇඳේ ඉන්න මකුණෙක්ද වැඩිය ආදරේ කාටද කියලා හොඳටම දන්ගන්න?
උබ ආදරේ කරන්නේ ඇඳ උඩ විතරද??????
අනුන්ගේ ගෑනු ගැන දුක් වෙන සෙවලයෝ ගැන අපි හොඳට දන්නවා.![]()
අනේ නකුටෝ, මම මේ හදන්නේ මගේ පොස්ට් 1000 පන්න ගන්න, උඹ හිතුවද මම මේ උඹට උත්තර දෙන්න දඟලනවා කියලා.......හැක් හැක් හැක්...මහින්ද කොහොමත් හරක් වට කරගනනේ ඉන්නේ.....
[/INDENT]</b>[/SIZE][/B]
ඉතින් ඇයි පොන්සේකාගේ පවුලට සැළකුවේ නැහැ කියලා උබ අඬන්නේ.....

උබලා වගේ එවුන් තමයි පොන්සේකාගේ වටේ ඉන්නේ..............
ප්රශ්නයක් ඇහුවහම පැනලා දුවනවා.............
වෙනවෙන කතා කියලා මග අරින්න එපා........ මේවට උත්තර දීපන්................




