මවුබිම

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
2cql11h.jpg

තමන් ලැබු දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකොලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ

සටන් බිමට නොගොසින් බොරු බියෙන් බැඳී
සිටින්නෙමු ද කවදත් මුළු වලට වැදී
පිටින් වදින මරු පහරට පපුව නොදී
කටින් ජාති ආලය කිවුවාට මදී


ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි
 
Last edited: