මවුස් එකක් ඕනේ
මට හෙල්ප් එකක් දීපන්කො හොද මවුස් එකක් ගන්න හැමදාම ගන්න මවුස් මාස 6න් පස්සෙ Single click එක double click wenawa නැත්නම් wheel එක පිස්සු නටනව
වැඩි ගානකට නෙමෙයි හොද මවුස් එකක් කියපන්කො ගන්න 