මවුස් එකක් ඕනේ

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මවුස් එකක් ඕනේ

මට හෙල්ප් එකක් දීපන්කො හොද මවුස් එකක් ගන්න හැමදාම ගන්න මවුස් මාස 6න් පස්සෙ Single click එක double click wenawa නැත්නම් wheel එක පිස්සු නටනව :P වැඩි ගානකට නෙමෙයි හොද මවුස් එකක් කියපන්කො ගන්න :confused:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    0000208_300.jpeg


    PowerLogic Zen II O - Desktop Optical Mouse

    Natthan Genius ganna mama Genius Mouse ekak awurudu bara ganak pawicchi kara danatath
    kisima awulak na eka honda thathwe thiyanawa
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹේ pc එකේ settings වලට ගිහින් double click speed එක අඩු කරන්න. mouse buttons වැඩි කාලයක් වැඩ කරනවා ඊට පස්සෙ.
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    genius kisi aulak nathuwa thama wada, meka dan Hard use karanawa more dan 2 yrs eka nikan 4 yrs wage normal usage ekak ekka baluwama mokada meke karannema games gahana ekane.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් පාවිච්චි කරන්නේ හොර SONY mouse එකක්..
    මේ 3 වෙනි අව්රුද්ද...
    weel එක නම් දේපාරක් විතර පිස්සු කෙලියා..
    ගලවල Contact Clener ගැහුවම හරිගියා