අඩෝ නිව්ස් වලට පෙන්නුවා ඊයේ රෑ අම්මා පිළිකාවකින් අම්මා නැති වෙලා තාත්ත පුතාට ඒ බව නොකියම අද අල්ලපු ගෙදර ඉඳන් ශියශ්ත්වෙට යවලා. මිනිය ගෙදරත් ගෙනල්ලා. පුතා අහනවලු ඇයි ටෙන්ට් ගහන්නේ අම්මා මැරුණද කියලා. නෑ අම්මට ඉක්මනට සනීප වෙන්න කියල දානයක් දෙන්න හදන්නේ කියලලු ශේප් කලේ, එපා වුනා ඒක බලලා. 


පවු බන් ඒකනම්
