මව මියගිය බව නොදැන පහේ ශිෂ්‍යත්වේ ලියපු පුතා 😥😥😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    අඩෝ නිව්ස් වලට පෙන්නුවා ඊයේ රෑ අම්මා පිළිකාවකින් අම්මා නැති වෙලා තාත්ත පුතාට ඒ බව නොකියම අද අල්ලපු ගෙදර ඉඳන් ශියශ්ත්වෙට යවලා. මිනිය ගෙදරත් ගෙනල්ලා. පුතා අහනවලු ඇයි ටෙන්ට් ගහන්නේ අම්මා මැරුණද කියලා. නෑ අම්මට ඉක්මනට සනීප වෙන්න කියල දානයක් දෙන්න හදන්නේ කියලලු ශේප් කලේ, එපා වුනා ඒක බලලා. 😥
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    chemistry nam chemistry badde sir ge motivation :yes::love:

    ඒ තාත්තා නියම විදිහට තත්වය හැන්ඩ්ල් කරලා බන්.ඔය පොඩි එකෙක් කොහොම දරා ගන්නද අම්මා නැති වුනා කියන එක
     
    • Sad
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අඩෝ නිව්ස් වලට පෙන්නුවා ඊයේ රෑ අම්මා පිළිකාවකින් අම්මා නැති වෙලා තාත්ත පුතාට ඒ බව නොකියම අද අල්ලපු ගෙදර ඉඳන් ශියශ්ත්වෙට යවලා. මිනිය ගෙදරත් ගෙනල්ලා. පුතා අහනවලු ඇයි ටෙන්ට් ගහන්නේ අම්මා මැරුණද කියලා. නෑ අම්මට ඉක්මනට සනීප වෙන්න කියල දානයක් දෙන්න හදන්නේ කියලලු ශේප් කලේ, එපා වුනා ඒක බලලා. 😥
    Life is full of shit 😥
     
    • Sad
    Reactions: Heshan Daminda