මව රැගෙන ආ මාළු කෑ දියණිය ජීවිතක්ෂයට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    රෑට දැල් බේරන තැනකට ගිහින් බලපංකෝ මොනතරම් මාළු විසි කරනවද කියලා හේතුව ඇහුවම කියන්නේ කන්න හොඳ නෑ කියලා
    පව් යකෝ අහිංසක සත්තුන්ට මූදෙ ඉන්නත් නෑ
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මාලු කඩේකට ගිහින් බලපන් කීදෙනෙක් බල්ලන්ට දෙන්න කියල සාලයෝ කටු කැලි අරන් යනවද කියල.

    රට මේ තත්වයට පත් කරපු මහත්තුරුන්ට උබල ඕනේ දෙයක් ප්ර්ථනා කරපන්
    බඩගින්න බන්. හිතන්න නැතුව ඇති මැරෙයි කියලා.
    වේලක් කන්න දෙයක් නැති මිනිස්සු කොච්චර ඇතිද බන්.


    ඇත්ත කතාව ඕක. බැනලා වැඩක් නැ.

    මාළු ඔළු අරන් ගිහිං හොදි හදල දරුවන්ට කන්න දෙන මිනිස්සු මං දන්නවා ගමේ

    Drumsticks 2k අරන් යනවා මං දැක්කා ලගදී. දරුවා විභාගේ කරනවා අපිට නැතත් දරුවාට දෙන්න ඕනේ නේ කියල ඒ මනුස්සයා කිය කිය ගියා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,669
    87,050
    113
    ආශ්චර්යමත් රටක
    :( ayyo bn kanna deyak nathiwa athi e ayata hariyata.

    ඔන්න ඕකයි හේතුව. නැත්තං විසයි කියද්දි සතෙකුට දෙන්නෙත් නැහැනෙ.

    සුනාමි ආධාරත් හොරකම් කරපු, බැංකු කඩපු පට්ට පල් හොරු ජනාධිපතිලා කරගත්තු රටක මෝඩ ජනයගෙ ඉරණම.

    ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.

    දැන් ටික දවසකට කලින් නිවුස් එකක් ගියා ඒ මාලුවා කාපු වයසක ජෝඩුවක් මැරිලා කියලා. ඉල්ලන් කන ඒව ඒවනං.
    ------ Post added on Jun 9, 2023 at 5:40 PM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    අඩෝ එච්චර විස මාළු ඉන්නවද බන්? උයලත් විස අයින් උනේ නැත්තේ මුළු ඇඟ පුරාම විස ඇති. අර මිනිස්සු කියලත් දැන දැන ඇරගෙන ගිහින්නේ. සල්ලි නැතුව ඇති බන් මාළු ගන්න තරම්. පව් ඉතින්. රටේ තත්වේ ඕකයි බන් :(
    2014 wage hikkaduwe giya welawaka thadi wisa maluwek alluwa.
    Suddek awilla marenna haduwa wisi karanna epa uta deepan salli dennam kiyala
    Ape un dunne na u wisa nisa.
    Samahara wita sudda dannwa athi kana bona widiya
    Ape un danne nane bn ewa. Ane manda :(
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුන් ඉස්කෝලෙ ගිහින් නැද්ද

    උගන්නලා නැද්ද

    🙁
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,630
    113
    ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.
    උන් ක්‍රමය දන්නවනෙ. උනුත් සමහර ඒව කන්නෙ මාරම රිස්ක් එකක් අරන් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් බඩු හෑව්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,609
    113
    Colombo, Sri Lanka
    පව් වැඩේ මිනිස්සුන්ගේ නැති බැරිකම් තමයි. අද කාලේ ඉතින් සල්ලි දීලා මාළු කන්න පුළුවන් කියෙන් කීදෙනාටද. අඩුම ගානේ බිත්තරයක් වත් ළමයෙකුට දෙන්න කීයක් වියදම් කරන්න ඕනෙද. මට කඩයක් කරන කෙනෙක් කිව්වා මිනිස්සු දැන් වැඩි හරියක් ගෙනියන්නේ හාල්මස්සෝලු.......
     

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    සල්ලි තියනවානම් ඔහොම වැඩ කරන එකක් නෑ නේද???
     
    • Like
    Reactions: NRTG

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මුන් ඉස්කෝලෙ ගිහින් නැද්ද

    උගන්නලා නැද්ද

    🙁
    කොයි ඉස්කෝලෙද ඕවා උගන්නන්නේ....සියබස් යලප් පැනපුව...14 වන රජු කට පාඩම් නම් විභාගේ පාස්
     
    • Like
    Reactions: NRTG and LZP1992