Ow pufferfish thamai machan.ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.
Ape un dannawada bn owa hadanna

Ow pufferfish thamai machan.ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.

පව් යකෝ අහිංසක සත්තුන්ට මූදෙ ඉන්නත් නෑරෑට දැල් බේරන තැනකට ගිහින් බලපංකෝ මොනතරම් මාළු විසි කරනවද කියලා හේතුව ඇහුවම කියන්නේ කන්න හොඳ නෑ කියලා
මාලු කඩේකට ගිහින් බලපන් කීදෙනෙක් බල්ලන්ට දෙන්න කියල සාලයෝ කටු කැලි අරන් යනවද කියල.
රට මේ තත්වයට පත් කරපු මහත්තුරුන්ට උබල ඕනේ දෙයක් ප්ර්ථනා කරපන්
බඩගින්න බන්. හිතන්න නැතුව ඇති මැරෙයි කියලා.
වේලක් කන්න දෙයක් නැති මිනිස්සු කොච්චර ඇතිද බන්.
ayyo bn kanna deyak nathiwa athi e ayata hariyata.
ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.
2014 wage hikkaduwe giya welawaka thadi wisa maluwek alluwa.අඩෝ එච්චර විස මාළු ඉන්නවද බන්? උයලත් විස අයින් උනේ නැත්තේ මුළු ඇඟ පුරාම විස ඇති. අර මිනිස්සු කියලත් දැන දැන ඇරගෙන ගිහින්නේ. සල්ලි නැතුව ඇති බන් මාළු ගන්න තරම්. පව් ඉතින්. රටේ තත්වේ ඕකයි බන්![]()

උන් ක්‍රමය දන්නවනෙ. උනුත් සමහර ඒව කන්නෙ මාරම රිස්ක් එකක් අරන් පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් බඩු හෑව්ජපානේ ඔහොම විෂ මළුවේක් කනවා නේද.
කොයි ඉස්කෝලෙද ඕවා උගන්නන්නේ....සියබස් යලප් පැනපුව...14 වන රජු කට පාඩම් නම් විභාගේ පාස්මුන් ඉස්කෝලෙ ගිහින් නැද්ද
උගන්නලා නැද්ද
![]()
අඩේ ඒ මාලු උයන්න ලයිශන් එකක් තියෙන්නත් ඕනෙ කියනවනෙහ්.. සයනයිට් වගේ දහස් ගුනයක් විසයි කියන්නෙ. පිස්සු හැදෙනවා...