මව – පුතු ලිංගික ඇසුරක්, මව මාස 6ක ගැබිණියක්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මව – පුතු ලිංගික ඇසුරක්, මව මාස 6ක ගැබිණියක්

    af-300x166.jpg

    සතුන් මෙන් නොව පරිණාමයෙන් දියුණු තත්ත්වයක් අත්පත් කරගත් මානවයින්වන අප ලිංගික සබඳතා පැවැත්වීමේ දී විවිධ සීමා තනාගෙන තිබෙනවා.

    විශේෂයෙන් පවුල තුළ, ඥාතීන් අතර ලිංගික සබඳතා මානව සමාජය තුළ ප‍්‍රතික්ෂේපවන කාරණා ලෙස හැඳින්වීමට පුළුවන්.මෙරට සංස්කෘතිය සහ චින්තනය හරහා බැලූ කල නම් පවුල තුළ ලිංගික සබඳතා පිළිබඳව සිතිය හෝ නොහැකි බව ඔබට සිතනවා ඇති.

    නමුත් තම මව හා විවාහ වූ පුතෙකු පිළිබඳව පුවතක් සිම්බාබ්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා.වයස අවුරුදු 23ක් වන මෙම තරුණයාගේ මවගේ වයස අවුරුදු 40ක් බවයි පැවසෙන්නේ.

    එමෙන්ම අදාළ කාන්තාව දැනටමත් තම පුත‍්‍රයාගෙන් ගැබ්ගෙන ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.එම වාර්තාවලට අනුව ඇය මාස 6ක ගැබිණියක්.

    මෙම කාන්තාව තම පුත‍්‍රයා සමග මෙම සබඳතාව ආරම්භ කර වසර 3ක් පමණ වන බවයි පැවසෙන්නේ.අදාළ කාන්තාවගේ සැමියා වසර 12කට පෙර මියගොස් ඇති බව සඳහන් වනවා.
     
    • Like
    Reactions: akilar25

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උන්ගේ කැමැත්තනේ. අපි ඔය එක එකාගේ ලිංගික ජීවිත වලට ඇඟිලි නොගහ ඉමු, නැත්නම් අර බැංකුවේ සීන් එකේදී වගේ අලි හුකයි, අපි තැලෙයි.....
     
    • Like
    Reactions: akilar25

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගේ මට්ටම් තම්මැට්ටම් :baffled: මොනවා වුනත් චාටර් වැඩක්...මේකෙත් ඉන්නවා GOT බලන උන් ටිකක්...:rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උන්ගේ කැමැත්තනේ. අපි ඔය එක එකාගේ ලිංගික ජීවිත වලට ඇඟිලි නොගහ ඉමු, නැත්නම් අර බැංකුවේ සීන් එකේදී වගේ අලි හුකයි, අපි තැලෙයි.....

    :lol::lol::lol: අන්තිමේ රාජකාරි වෙලාවේ තමන්ගේ ඔෆිස් එකේ ඉන්න උනුත් එක්ක උකපු උන් පත්තිනි අම්මල, සුදනෝ වුනා...බලපු උන් වලත්තයෝ, අසහන කාරයෝ වුනා...

    මොනවා උනත් ඒ වීඩියෝ එක ලීක් වෙලා මාස ගානක් වෙනවා...අපි බැලුවේ ඕක ආපු දවස් වලයි..බලල අතෙත් ගහල සද්ද නැතුව හිටිය....මේ කොහෙවත් ඉන්න ෆේස්බුක් චූ කොල්ලෙක් ට අහුවෙලා ඌ පොර වෙන්න ගිහින් නේ වැඩේ ඌ නෑවේ...

    උන් කොහේ කෝම ඉකුවත් ඇත්තෙන්ම අපිට අයිතියක් නැහැ උන්ට දොස් කියන්න...උන් අපෙන් පඩි අරන් රාජකාරි වෙලාවේ ඉකුවෙත් නැහැ...අපේ අතින් පයින් කිසි දෙයක් ගියෙත් නැහැ...ඒ නිසා මෙතන පොර වෙන්න ගිය උන් පැහැදිලිවම වැරදියි කියන දේ කියන්න ඕනේ :yes::yes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,602
    1,121

    තාම බැලුවෙ නෑ බං ලින්ක් එක එවපංකො:dull: