මව – පුතු ලිංගික ඇසුරක්, මව මාස 6ක ගැබිණියක්
සතුන් මෙන් නොව පරිණාමයෙන් දියුණු තත්ත්වයක් අත්පත් කරගත් මානවයින්වන අප ලිංගික සබඳතා පැවැත්වීමේ දී විවිධ සීමා තනාගෙන තිබෙනවා.
විශේෂයෙන් පවුල තුළ, ඥාතීන් අතර ලිංගික සබඳතා මානව සමාජය තුළ ප‍්‍රතික්ෂේපවන කාරණා ලෙස හැඳින්වීමට පුළුවන්.මෙරට සංස්කෘතිය සහ චින්තනය හරහා බැලූ කල නම් පවුල තුළ ලිංගික සබඳතා පිළිබඳව සිතිය හෝ නොහැකි බව ඔබට සිතනවා ඇති.
නමුත් තම මව හා විවාහ වූ පුතෙකු පිළිබඳව පුවතක් සිම්බාබ්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා.වයස අවුරුදු 23ක් වන මෙම තරුණයාගේ මවගේ වයස අවුරුදු 40ක් බවයි පැවසෙන්නේ.
එමෙන්ම අදාළ කාන්තාව දැනටමත් තම පුත‍්‍රයාගෙන් ගැබ්ගෙන ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා.එම වාර්තාවලට අනුව ඇය මාස 6ක ගැබිණියක්.
මෙම කාන්තාව තම පුත‍්‍රයා සමග මෙම සබඳතාව ආරම්භ කර වසර 3ක් පමණ වන බවයි පැවසෙන්නේ.අදාළ කාන්තාවගේ සැමියා වසර 12කට පෙර මියගොස් ඇති බව සඳහන් වනවා.

abudassa kale