මසකට පනස්දහසක් උපයනවා නම් ආදායම් බදු ගෙව&#3505

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මසකට පනස්දහසක් උපයනවා නම් ආදායම් බදු ගෙව&#3505

    ශ‍්‍රි ලංකා රජය විසින් ඉල්ලා ඇති ඩොලර් බිලියන එක හමාරක පමණ ණය මුදල අනුමත කිරීමට නම් ඊට පෙර වැට් බද්ද ඇතුළු බදු ගණනාවක් ඉහළ නංවා රාජ්‍ය ආදායම වැඩිකරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට කර ඇති යෝජනාව මේ වන විට සාකච්චාවට ලක් වී ඇත.

    ඒ අනුව වැට් බද්ද 15%‍ තෙක් වැඩි කිරීමට හා සිල්ලර වෙළදාමට දැනට එක්ක කර නැති වැට් බද්ද පැනවීමටද සාකච්චා වෙමින් ඇත.

    එසේම ආදායම් බදු ගෙවීම් මින් පෙර පැවති වසරකට රුපියල් ලක්ෂ 24කට ලබා දී තිබූ සීමාව රුපියල් හය ලක්ෂ පනස් දහසේ මට්ටමට පත් කිරීමටද යෝජනා කර ඇත. එනම් මසකට රුපියල් පනස් හතර දහසකට වඩා වැටුප් හෝ දීමනා ලබන අය උපයනවිට ගෙවීමේ බද්ද ගෙවිය යුතු වනු ඇත.

    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/141015/
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Laksha 24ta wadi kale pahugiya budget eken neda.
    Eka ayema adu karanawada.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Annaul assesable income eka Rs. 500,000.00 nam kohomath tax free ban.

    Nikan tax gana danea nathuwa boru noda hitapan. Salary eka 50k una kiyala tax gewanna wenea na. Apita income eken qualified deduction karanna puluwan. Assessable income eke Rs.500,000 panoth tax gewanna wenne. WHT nam kohomath wadenawa nea.
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Annaul assesable income eka Rs. 500,000.00 nam kohomath tax free ban.

    Nikan tax gana danea nathuwa boru noda hitapan. Salary eka 50k una kiyala tax gewanna wenea na. Apita income eken qualified deduction karanna puluwan. Assessable income eke Rs.500,000 panoth tax gewanna wenne. WHT nam kohomath wadenawa nea.

    will see....
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Annaul assesable income eka Rs. 500,000.00 nam kohomath tax free ban.

    Nikan tax gana danea nathuwa boru noda hitapan. Salary eka 50k una kiyala tax gewanna wenea na. Apita income eken qualified deduction karanna puluwan. Assessable income eke Rs.500,000 panoth tax gewanna wenne. WHT nam kohomath wadenawa nea.

    Therum karala dunnata thankz bro. Rep +
     
    • Like
    Reactions: U-tag

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ටැක්ස් එක කලින් තිබුන බන් විත්හොල්ඩින් ටැක්ස් ද මොකද්ද කියල.බෝනස් අරව මේව ඔක්කොගෙම එකතුව ලක්ශ 6 කටද කොහෙදො වැඩි උනාම කපනව බන්.අපේ කපල තියනව කලින්.ගිය අවුරුද්දෙ නම් කැපුවෙ නෑ මගෙහිතේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ ටැක්ස් එක කලින් තිබුන බන් විත්හොල්ඩින් ටැක්ස් ද මොකද්ද කියල.බෝනස් අරව මේව ඔක්කොගෙම එකතුව ලක්ශ 6 කටද කොහෙදො වැඩි උනාම කපනව බන්.අපේ කපල තියනව කලින්.ගිය අවුරුද්දෙ නම් කැපුවෙ නෑ මගෙහිතේ.

    PAYE thama thiyanawa ban. Eka monthly salary (salary+ monetory allowance + non monetory allowance ) eken charge karanawa.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    මේ ටැක්ස් එක කලින් තිබුන බන් විත්හොල්ඩින් ටැක්ස් ද මොකද්ද කියල.බෝනස් අරව මේව ඔක්කොගෙම එකතුව ලක්ශ 6 කටද කොහෙදො වැඩි උනාම කපනව බන්.අපේ කපල තියනව කලින්.ගිය අවුරුද්දෙ නම් කැපුවෙ නෑ මගෙහිතේ.

    umba MIT da?