මසකට පනස්දහසක් උපයනවා නම් ආදායම් බදු ගෙවන
ශ්‍රි ලංකා රජය විසින් ඉල්ලා ඇති ඩොලර් බිලියන එක හමාරක පමණ ණය මුදල අනුමත කිරීමට නම් ඊට පෙර වැට් බද්ද ඇතුළු බදු ගණනාවක් ඉහළ නංවා රාජ්‍ය ආදායම වැඩිකරන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට කර ඇති යෝජනාව මේ වන විට සාකච්චාවට ලක් වී ඇත.
ඒ අනුව වැට් බද්ද 15% තෙක් වැඩි කිරීමට හා සිල්ලර වෙළදාමට දැනට එක්ක කර නැති වැට් බද්ද පැනවීමටද සාකච්චා වෙමින් ඇත.
එසේම ආදායම් බදු ගෙවීම් මින් පෙර පැවති වසරකට රුපියල් ලක්ෂ 24කට ලබා දී තිබූ සීමාව රුපියල් හය ලක්ෂ පනස් දහසේ මට්ටමට පත් කිරීමටද යෝජනා කර ඇත. එනම් මසකට රුපියල් පනස් හතර දහසකට වඩා වැටුප් හෝ දීමනා ලබන අය උපයනවිට ගෙවීමේ බද්ද ගෙවිය යුතු වනු ඇත.
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/141015/

tax seen ekak enawa mcn. gahuwata passe thama....................
Ala