මස්කඩය_සුන්!

aruna47

Well-known member
  • හරක ගැන පුදුම දුකක් තියෙන්නෙ

    උබේ තාත්ත ගැන අපිටත් පුදුම දුකක් තියන්නේ. එදා මහා වැස්සේ උබේ තාත්තා ගණිකා මඩමට ගියේ නැත්නම් අද උබ මේ වගේ පොස්ට් දාන්නේ නැහැ. හෙන ගහපු හු-තකට ගැහුවහම ඔහොම තමයි :rofl:
     
    • Like
    Reactions: Sadun Buwa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබේ තාත්ත ගැන අපිටත් පුදුම දුකක් තියන්නේ. එදා මහා වැස්සේ උබේ තාත්තා ගණිකා මඩමට ගියේ නැත්නම් අද උබ මේ වගේ පොස්ට් දාන්නේ නැහැ. හෙන ගහපු හු-තකට ගැහුවහම ඔහොම තමයි :rofl:
    ridila :P
     
    • Like
    Reactions: aruna1

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    " මාතියා..මාතියා.
    මාතියාලගේ බිෆ් එකා අන්න ලන්න කඩන් දුවනවා" කියල කියවුනේ එක නිසා වෙන්න ඇති..
    :lol::lol::lol::lol::lol:
    එහෙනම් උබ කුකුල්ලු මරන්න එපා කියලා ගිනි තියා ගනින්.:rofl:
    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරක් නෙමේ බං අනිත් සත්තුත් පවු තමා.. කුකුල්ලු.. එලුවො.. ඌරො.. මාලුවො.. ඔය දන්න සත්තු.. සමහර එවුන් තව තව සත්තු ජාති මරාගෙන කනවනේ..:rofl:

    කරපු වැඩේ නම් හොඳයි.. ඒත් ජීවිතයක් නැති වුණානේ.. ඒ ගැන දුකයි.. :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරකා විතරක් නෙමෙයි ,අපිට නම් අනිත් සත්තු ගැනත් දුකයි. උබල බොන්නේ රටින් ගෙන කිරි උනත් ඒවත් ගන්නේ හරකෙක්ගෙන්ම තමයි.
    එත් උබලට නම් හරකෙක් දකිද්දී පුදුම බඩගින්නක් එන්නේ.
    උබලට හරකා දකිද්දී කෙල බේරෙනවා.
    " මාතියා..මාතියා.
    මාතියාලගේ බිෆ් එකා අන්න ලන්න කඩන් දුවනවා" කියල කියවුනේ එක නිසා වෙන්න ඇති..

    වැරදියි උඹල කියන්නෙ කිරි බොන නිසා හරක මරන්න එපා කියලා.
    ඕක අනිත් පැත්තට ගත්තම කිරි නැත්නම් හරක මැරුවට කමක් නෑ කියන එක තමයි පේන්න තියෙන්නෙ, අවස්ථාවාදී සත්ව කරුණාව, ජීවිතේනම් ජීවිතෙ,, ඒකෙන් අපිට තියෙන වාසි අවාසි වැඩක් නෑ,:P

    කොහොමත් මමනම් හරකුන්ගෙ කිරි බීලා හැදිච්ච එකෙක් නෙමෙයි පැහැදිලිවම
    :baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරක් නෙමේ බං අනිත් සත්තුත් පවු තමා.. කුකුල්ලු.. එලුවො.. ඌරො.. මාලුවො.. ඔය දන්න සත්තු.. සමහර එවුන් තව තව සත්තු ජාති මරාගෙන කනවනේ..:rofl:

    කරපු වැඩේ නම් හොඳයි.. ඒත් ජීවිතයක් නැති වුණානේ.. ඒ ගැන දුකයි.. :(
    that life wasted :P
     
    aruna47

    Well-known member
  • හරක් නෙමේ බං අනිත් සත්තුත් පවු තමා.. කුකුල්ලු.. එලුවො.. ඌරො.. මාලුවො.. ඔය දන්න සත්තු.. සමහර එවුන් තව තව සත්තු ජාති මරාගෙන කනවනේ..:rofl:

    කරපු වැඩේ නම් හොඳයි.. ඒත් ජීවිතයක් නැති වුණානේ.. ඒ ගැන දුකයි.. :(

    ethakota kello :( :dull:
     
    aruna47

    Well-known member

  • කොහොමත් මමනම් හරකුන්ගෙ කිරි බීලා හැදිච්ච එකෙක් නෙමෙයි පැහැදිලිවම
    :baffled::baffled:

    :lol::lol::lol::lol:

    එක නම් සහතික ඇත්ත උබේ තාත්තා එදා මහා වැස්සේ ගණිකා මඩමට ගියාට පස්සේ පyi කිරි කි දෙනෙක් දෙන්න ඇත්ද උබට.. උබේ කතාව සම්පුර්ණ ඇත්ත උබ නම් හරක් කිරි කවදාවත් බිලා නැහැ.. මම එකට එකගයි :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: bhashi2

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol::lol::lol::lol:

    එක නම් සහතික ඇත්ත උබේ තාත්තා එදා මහා වැස්සේ ගණිකා මඩමට ගියාට පස්සේ පyi කිරි කි දෙනෙක් දෙන්න ඇත්ද උබට.. උබේ කතාව සම්පුර්ණ ඇත්ත උබ නම් හරක් කිරි කවදාවත් බිලා නැහැ.. මම එකට එකගයි :rofl::rofl::rofl:
    හොඳටම රිදිලා :P:rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    වැඩේනම් එල....
    එත් මට බයයි මේ වැඩ හින්දා ෆේස් බුක් එක ලංකාවේ තහනම් කරයිද කියලා...:confused::confused: ලෙඩේට කොට්ටේ මාරු කරන එවුන්නේ ඉන්නේ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මේ නැගී එන්නේ සිංහල ජාතියේ නැවත නැගිසිටිමයි..බුදුන්ගේ දේශය රැකගනිමු..
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    හොඳටම රිදිලා :P:rofl:

    aaaah dan harine ubalata...dan ithng ubala thankola kapan.nathnam pork kapan.uru mas hari rahai... wal uru mas rrasaaaaaaaai :D monawa koranada bn.ohoma thmai.dan ithng pala ubalage gon buru thambi hatha ekka mas kada hoyagena... paw harak horu tika