මස්කඩ_ගිනිතියමු

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මස්කඩ_ගිනිතියමු

    අඩුතරමේ දළදාව වැඩම ඉන්න නුවරවත් ගව ඝාතනය නතර කරන්න බැරි ඇයි? ගිනි තැබිය යුත්තේ ගවයින් මරන පාපතරයින්වයි! සිංහල රාවයේ බෝවත්තේ ඉන්දරතන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය අත්වේවා!

    182901_384397568344328_1472487317_n.jpg

    source : International Buddhist Council FB
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇ‍යි මචෝ ගවයන් විතරක් . චේතනාව වෙන්න ඕනේ සත්ව ඝාතනය නැවැත්වීම . ඒ සියලු සතුන් මරණයට බියවෙන නිසා....

    “අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ, තේ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා”
    මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මොනවා උනත් මේ ගිනිතියාගෙන තියෙන හේතුව මහා මෝඩයි බන්.
    හරක්ට අබය දානය .එළුවෝ ,කිකුලෝ , මාලු උන්ට මොනාද වෙන්නේ ?
    තමන් එක වලක්වන්න දෙයක් කරනවා වෙනුවට ගිනිතියාගෙන බලපොරෝතුවෙන්නේ මොකක්ද
    බුද්ධ ධර්මයේ ඔහොම ධෙවල් නැ බන්,ගිනිතියාගෙන මැරෙන්න දෙන්න තිබ්බේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn i'm always confused about what the Buddha Said About Eating Meat...monkslata sathawa maranawa dekapu nethi monksla wenuwenma marapu nethi meat kanna puluwan neda??Etakota sathawa marapu ekenata witarada paw transfer wenne?can somebody explain it to me?:dull:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඇ‍යි මචෝ ගවයන් විතරක් . චේතනාව වෙන්න ඕනේ සත්ව ඝාතනය නැවැත්වීම . ඒ සියලු සතුන් මරණයට බියවෙන නිසා....

    “අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ, තේ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා”
    මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.

    මෙතනට ගැලපෙනම ගාථාව මචන් "සබ්බේ තසන්ති දන්ඩස්ස
    සබ්බේ ඹ්හායන්ථි මච්චුනෝ අථ්තානං උපමං කත්වා න හනෙ‍‍‍යිය නගාථ යේ
    සියලු සත්වයෝ දඩුවමට,මරණයට බිය වෙත් තමා ගැන උපමාවට සිතා සත්ව හිංසාව නොකරන්න..
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අඩුතරමේ දළදාව වැඩම ඉන්න නුවරවත් ගව ඝාතනය නතර කරන්න බැරි ඇයි? ගිනි තැබිය යුත්තේ ගවයින් මරන පාපතරයින්වයි! සිංහල රාවයේ බෝවත්තේ ඉන්දරතන ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය අත්වේවා!

    182901_384397568344328_1472487317_n.jpg

    source : International Buddhist Council FB

    අහිංසක ගවයින්,මාළුන්,කුකුලන්,කකුළුවෝ දුකින් මුදවා ගන්න මේ කරපු සත් ක්‍රියාව හේතු කොටගෙන නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා !

    අපේ සමහරුන්ට මේවා දිරවාගන්න බැරි වුනාට.. මේවා කරන්න තිබුනේ එදා අහිංසක සිංහල,දෙමළ,මුස්ලිම් මිනිස්සු යුද්දෙදි දෙපැත්තෙන්ම තියන වෙඩි බෝම්බ වලින් මැරෙන කොට..

    කමක් නැහැ මිනිස්සු වගේද සත්තු !
    අදත් දානෙට බයිට් එකට කී දෙනෙක් අහිංසක මාළුන්ව ගන්නවා ඇත්ද?

    සංවාදයට විවුර්ත නැත! මන්ද සිටින්නේ මිනිසුන් නොව ආගම්වලට නිකායන්වලට කුලවලට ජාතීන්වලට මනුස්සකමට නිගා කරන නොමිනිසුන් නිසා

    "Never argue with an idiot; they'll drag you down to their level, and beat you with experience."
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    චේතනාව තමයි මුල් වෙන්නේ

    etakota mchn food city walata wage danna, sathunwa marana ekenek marana chethanawakin newe nan maranne...etakota paw enawada nedda? etakota kana ekenata paw ne?eka hena selfish ne ban
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,003
    9,323
    113
    Microsoft
    ඇ‍යි මචෝ ගවයන් විතරක් . චේතනාව වෙන්න ඕනේ සත්ව ඝාතනය නැවැත්වීම . ඒ සියලු සතුන් මරණයට බියවෙන නිසා....

    “අසාරේ සාරමතිනෝ – සාරේ චාසාරදස්සිනෝ, තේ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡාසංකප්ප ගෝචරා”
    මේ ලෝකේ නිස්සාර දේවල් තියෙනවා. සමහරුන්ට ඒවා පේන්නෙ සාරවත් විදිහටමයි. සීල, සමාධි, ප්රඥා ආදී සාරවත් දේ, නිස්සාර දේවල් හැටියටයි ඔවුන්ට පේන්නෙ. මිත්යා අදහස්වලටයි ඔවුන් ගොදුරු වෙලා ඉන්නෙ. ඔවුන්ට සාරවත් දෙයක් නම් ලැබෙන්නෙ නෑ.

    11.gif
    11.gif
    11.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    etakota mchn food city walata wage danna, sathunwa marana ekenek marana chethanawakin newe nan maranne...etakota paw enawada nedda? etakota kana ekenata paw ne?eka hena selfish ne ban

    food city ekata dhana ekak gamu - e marana kenaage chethanaawa mokadda mu kukulawa marala food citi ekata dala kiyak hari hoyagamyu kiyana eka ithin paw pirenawa .

    namuth miladhi aragena kana ekkenkge chenathanawa wenne thamaage ahara spaya ganima ithin chethanaawa mulwenne na ethana
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතනට ගැලපෙනම ගාථාව මචන් "සබ්බේ තසන්ති දන්ඩස්ස
    සබ්බේ ඹ්හායන්ථි මච්චුනෝ අථ්තානං උපමං කත්වා න හනෙ‍‍‍යිය නගාථ යේ
    සියලු සත්වයෝ දඩුවමට,මරණයට බිය වෙත් තමා ගැන උපමාවට සිතා සත්ව හිංසාව නොකරන්න..

    ඔව් ඔබ හරි , නමුත් මම අදහස් කරේ මේ වගේ මිථ්‍යා වැඩ කරන එක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. මේවගේ ගිනිතියාගන්න දෙවල් තියෙන්නේ දෙමල මිනිසුන්ගේ ආගමේ ගිනි පැගීම, ගිනි කෑම වගේ වගේ දෙවල් වලින් කිසිම දෙය්ක් කරන්න බෑ ඒවගේ තමයි මම මෙක දක්කිනේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    food city ekata dhana ekak gamu - e marana kenaage chethanaawa mokadda mu kukulawa marala food citi ekata dala kiyak hari hoyagamyu kiyana eka ithin paw pirenawa .

    namuth miladhi aragena kana ekkenkge chenathanawa wenne thamaage ahara spaya ganima ithin chethanaawa mulwenne na ethana

    Ah k mchn tanx clear:yes: etakota mchn ahara sapayaganna satha ape athin meruwoth paw ne? eka hena confuse ban
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් ඔබ හරි , නමුත් මම අදහස් කරේ මේ වගේ මිථ්‍යා වැඩ කරන එක ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ. මේවගේ ගිනිතියාගන්න දෙවල් තියෙන්නේ දෙමල මිනිසුන්ගේ ආගමේ ගිනි පැගීම, ගිනි කෑම වගේ වගේ දෙවල් වලින් කිසිම දෙය්ක් කරන්න බෑ ඒවගේ තමයි මම මෙක දක්කිනේ
    ඒ අර්ථයෙන් ඔබ හරි
    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mchn i'm always confused about what the Buddha Said About Eating Meat...monkslata sathawa maranawa dekapu nethi monksla wenuwenma marapu nethi meat kanna puluwan neda??Etakota sathawa marapu ekenata witarada paw transfer wenne?can somebody explain it to me?:dull:

    ත්‍රී කෝටීක පාරිශුද්ධ මාංශය බුදු හාමුදුරුවෝ කන්න අනුමත දීලා තියනවා. 1 භික්ශූන් සමාන්‍යයෙන් කන්නේ ඉත සුළු ප්‍රමාණයක් විතරයි වැඩි පුර කැවොත් බවුන් වඩන්න තියන පංච නීචරණ ධර්ම වලින් එකක් වෙන අලස කම මතු වෙනවා . ඉතින් භික්ශුවකගේ චේතනාව වෙන්නේ ජිවිකාව රැක ගැනීම බවුන් වැඩිම සඳහා . මාංශ හෝ නිර්මාංශ අහාර වලඳන්නේ ඒ චෙතනාවේන් ඒහින්දා කිසි පවක් වෙන්නේ නෑ . නමුත් මස් මරනකෙනෙක් මරන්නේ අහවලාට විකුනලා කියක් හරි හොයගන්න මරමූ . මට කන්න මරමූ. බිලි පුජාවක සතුන් මරමූ දෙවියන් සතුටු කරන්න මරමූ කියන චේතනාව මුල් වෙලා මැරුවොත් ප්‍රාණගාත අකුසලය සිදුවෙනවා
    අනික කර්මය ට්‍රන්ස්ෆෙර් වෙන්නේ නෑ කෙනෙකුගෙන් තව කෙනෙකුට
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මස්කඩ ගිනි තියලා BBQ හැදුවැකි කොක්කෙ එල්ලෙනකොටම.. මෙව්වා අද කියන්නත් පව්.. මේක සෞදියක් කරලා මිනිස්සු හදන්න බැ.. බුදු දහම නීති පනවලා තහනම් කරලා මිනිස්සු හදන්නෙ නැ.. හිත හදන්න ඔනා සන්යමයකින් ජිවත්වෙන්න.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලට මතක නැද්ද එක සැරයක් ගව ඝාතය තහනම් කලා ජනාධිපති.. පැය විසි හතරක් යන්න කලින් ඉල්ලීම අයින් කරගන්න වුණා.. මුස්ලිම් අය පාරට බැස්සා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    etakota mchn food city walata wage danna, sathunwa marana ekenek marana chethanawakin newe nan maranne...etakota paw enawada nedda? etakota kana ekenata paw ne?eka hena selfish ne ban
    -------------food city ekata meat dana kena satha marana velave chethanawa satha marima. Athendhi paw sidu venawa.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උඹලට මතක නැද්ද එක සැරයක් ගව ඝාතය තහනම් කලා ජනාධිපති.. පැය විසි හතරක් යන්න කලින් ඉල්ලීම අයින් කරගන්න වුණා.. මුස්ලිම් අය පාරට බැස්සා..

    අනේද කියන්නේ අපේ සූර වීර ජනපති.... මුකුත්ම කර ගන්න බැහැනේ
    ඌට පුළුවන් විවස්තාවන් සම්මත කරලා ක්‍රියාත්මක කරන්න විතරයි...
    අහිංසක කොල්ලෝ යුද්දේ කරේ නැත්නම් කියව කියව ඉන්නත් මුකුත් නැහැ..
    ණය නැත්නම් පාරවලුත් නැහැ ඌත් නැහැ උගේ පවුලත් නැහැ

    පව්කාර වාහේ
     
    Last edited: