මස්කෙළියේ දිය ඇලි සොයා...

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නමුත් මෙම වතු කොටස අතීතයේදී මරේ වතු යාය හා එක්ව තිබුණ ද පසුව අක්කර 107ක කොටසක් සුප්‍රසිද්ධි එටිසලාට් ආයතනය මගින් මිලදී ගෙන ඇති බවය. සිරිපාද පාමුල ඉතා විශාල ඉඩමක් මුසල්මානුවන් අතට පත් වීම නම් අප රටේම අභාගයක් වී ඇත.මෙය ඇසූ මගේ හදවත ද කම්පනයට පත් විය. මෙය අප විසින්ම අපගේ ගෙල සිද ගැනීමක් නොවේද?


    මේකටනම් මාර විදිහට දුක හිතුනා..:(


    9vf2TU.jpg
    :love::shocked::love:

    [FONT=&quot]ස්තූතී මචං...[/FONT]COMMENT [FONT=&quot]කලාට...ඔව් මචං මමත් හිතාගෙන හිටියේ ශ්‍රීපාදය පාමුල පල්ලියක් හදන්න යන කතාව බොරු කියලා...ඒත් ඇතුලේ හදලාද නම් දන්නේ නෑ.පිටට නම් පේන්නේ නෑ..මටත් මාර දුකක් ඇතිවුනේ වත්තේ මිනිස්සු එහෙම කියද්දි..දෙමල අය වැඩිය කැමතිත් නෑ ඒ වත්ත මුස්ලිම් අය ගත්තට.REP DENNA BELU MACHAN...
    [/FONT]

     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    පට්ට ෆොටෝ ටික... ඉස්සර නම් මස්කෙළිය ගම වගේ..
    දැන් නම් නෑ....
    පරණ එව්වා මතක් වුනා..
    ++++
    [FONT=&quot]ස්තූතී මචං...ෆොටෝ වල [/FONT]QUALITY [FONT=&quot]එක හොදටම අඩු උනා මචං [/FONT]QUALITY DROP [FONT=&quot]කරන්න ගිහින්..[/FONT]DSLR [FONT=&quot]එකකින්ද ගත්තේ කියන්නත් බැරි තරමට අඩුම වෙලා ගියා....රෙප් දෙන්න බෑලු බං...[/FONT]

     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    patta කාලෙකට පස්සෙ ට්‍රිප් ත්‍රෙඩ් එක වැටුනේ
    +11
    [FONT=&quot]ස්තූතී මචං....ඔව් මචං...ට්‍රිප් නම් එහෙන් මෙහෙන් නිතරම ගියාට ත්‍රෙඩ් දාන්න කොටන්න ගියාම කම්මැලී බං....[/FONT]
    [FONT=&quot]රෙප් ඉවරයිලු බං...[/FONT]