මස්කෙළියේ දිය ඇලි සොයා...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නමුත් මෙම වතු කොටස අතීතයේදී මරේ වතු යාය හා එක්ව තිබුණ ද පසුව අක්කර 107ක කොටසක් සුප්‍රසිද්ධි එටිසලාට් ආයතනය මගින් මිලදී ගෙන ඇති බවය. සිරිපාද පාමුල ඉතා විශාල ඉඩමක් මුසල්මානුවන් අතට පත් වීම නම් අප රටේම අභාගයක් වී ඇත.මෙය ඇසූ මගේ හදවත ද කම්පනයට පත් විය. මෙය අප විසින්ම අපගේ ගෙල සිද ගැනීමක් නොවේද?


    මේකටනම් මාර විදිහට දුක හිතුනා..:(


    9vf2TU.jpg
    :love::shocked::love:
     
    • Like
    Reactions: ravinperera206

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පට්ට ෆොටෝ ටික... ඉස්සර නම් මස්කෙළිය ගම වගේ..
    දැන් නම් නෑ....
    පරණ එව්වා මතක් වුනා..
    ++++
     
    • Like
    Reactions: ravinperera206

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අවසානයේ කිව යුතුම දෙය නම් මෙම පරිසරයට ඔබත් යනවා නම් කඩදාසි කොළයක් වත් එහි දමා නොඒමට වගබලා ගන්න..අප විසින් මෙම පරිසරයට එක් කරන ඉතා කුඩා කොළ කැබැල්ලෙන් පවා මෙම පරිසරයට ඉතා විශාල වූ අගතියක් සිදු වන බව තරයේම මතකයේ රඳවා ගන්න..ඔබ සැමට ජය !!! :cool: :)
    thanx machan...rep dunna..
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සහජීවනේ කැඩෙන විදිහට ඉඩම ගත්ත එක ගැන කතා කලා කියල උබට පොලීසියෙන් call කරයිද දන්නේ නෑ.. මුස්ලිම් අයට වඩා unp set එක සහජීවනේ ගැන හිතනවනේ..:lol:

    [FONT=&quot]ස්තූතියි මචං [/FONT]comment [FONT=&quot]එකට...අපේ උන්ගේ වැරදි හින්දම තමයි අපේ රටේ ඉඩම් හම්බයන්ගේ අතට පත් වෙන්නේ...රෙප් දුන්නා...[/FONT]
     
    • Like
    Reactions: shadow1

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Kauru hari ekek dala giyapu topi kolayak wath apahu aran awilla kunu bakkiyata dapalla. Ehema karoth witharai apahu oya places clean karaganna puluwan
    [FONT=&quot]ස්තූති මචං...ඔව් උඹේ කතාව ඇත්ත තමයි...[/FONT]
    [FONT=&quot]රෙප් දුන්නා...[/FONT]
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63

    පට්ට මචං :cool::cool:

    අර bungalow එකේ ගණන් කොහොමද බන් :):)

    You must spread some Reputation around before giving it to ravinperera206 again. :sorry::sorry:
    [FONT=&quot]ස්තූතී මචං....ඒ බංගලාව නම් ගන්න පුළුවන් [/FONT]mas holdings [FONT=&quot]වැඩ කරන විධායක ශ්‍රේණීයේ අයට විතරයි.අනික් අයට ගන්න බෑ මම දන්න විදියට..[/FONT]mas [FONT=&quot]එකේ එකෙක් සෙට් කරගෙන නම් ඕන කෙනෙක්ට යන්න පුළුවන්.හැබැයි වැඩ කරන එකා එන්නම ඕන.. මට මතක විදියට නම් බංගලාවේ කාමර 5ටම දවසකට 3500ක් ද කොහෙද...rep denna belu ban...
    [/FONT]
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    වාහනේ නං ට්‍රැවලින් වලට හරියන්නෑ :no: ගිහින් තියෙන්නෙත් ඔය පැත්තේ නොයන්න ඕනෙ කාලෙට :sorry:
    අවුලක් නෑ කට්ටිය එක්ක බයක් නැතුව ගිය එක හොදයි :)
    ආය යද්දි වෙදර් ගැන පොඩ්ඩක් හොයල පාරවල් ගැනත් කල්පනා කරල යන්ඩ
    නැත්තං ගමන් එපා වෙයි
    [FONT=&quot]ස්තූති යාළුවා [/FONT]COMMENT [FONT=&quot]එකට...මේක වැඩිය ප්ලෑන් කරපු ගමනක් නෙවෙයි...නවාතැන [/FONT]BOOK [FONT=&quot]කර ගත්ත දවස අනුව තමයි ගමන ගියේ..කාලගුණය ගැන නම් බලන්නම බැරි වුනා..වාහනේ ලොකු අවුලක්මත් නෑ.ඒත් [/FONT]FISHING HUT [FONT=&quot]පාරට නම් ගැලපෙන්නේ නෑ තමයි මචං...[/FONT]
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    patta machan....rep8+
    bungalow eka booking karana vidihari, ganaui dapan machan
    [FONT=&quot]තෑන්ක්ස් මචං....මේක [/FONT]MAS HOLDINGS [FONT=&quot]වැඩ කරන අයට විතරයි [/FONT]BOOKING [FONT=&quot]පුළුවන්..[/FONT]MAS [FONT=&quot]එකේ වැඩ කරන එකෙක් අල්ලාගෙන බුක් කරගනින්..මුළු බංගලාවටම ගන්නේ දවසට 3500ක් ද කොහෙද...සුපිරි කාමර 5ක් තියේ..හැබැයි කෑම නැතිව...රෙප් දුන්නා මචං...[/FONT]