මස්පිඩු පෙරලෙන්නේ ඇයි ? මස්පිඩු පෙරලෙන්නේ ඇයි කියල කවුරු හරි දන්නවද ? :growl:
lilman Well-known member May 10, 2009 41,005 54,638 113 Colombo Mar 7, 2016 #1 මස්පිඩු පෙරලෙන්නේ ඇයි ? මස්පිඩු පෙරලෙන්නේ ඇයි කියල කවුරු හරි දන්නවද ?
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Mar 7, 2016 #3 කෙන්ඩ පෙරලෙන එකනෙ ? අනේ මන්ද සමහර බෙහෙත් බීපුවාම නම් වෙලා තියෙනව හොඳට දත්මිටි කාගෙන අහල තියෙන මොකක් හරි තද කරල අල්ලගෙන ටිකක් වෙලා ඉඳපං ඒ වෙලාවට දැනෙන පීලිං එක නං ශෝක්
කෙන්ඩ පෙරලෙන එකනෙ ? අනේ මන්ද සමහර බෙහෙත් බීපුවාම නම් වෙලා තියෙනව හොඳට දත්මිටි කාගෙන අහල තියෙන මොකක් හරි තද කරල අල්ලගෙන ටිකක් වෙලා ඉඳපං ඒ වෙලාවට දැනෙන පීලිං එක නං ශෝක්
chinmak Well-known member Oct 27, 2014 9,773 7,969 113 මෙන්න මෙතන... Mar 7, 2016 #4 machan kenda peralenawa nam lunu tikak kapan..aniwa hari yanawa..
u.saradiyel Well-known member Jul 23, 2011 5,037 2,136 113 EARTH Mar 7, 2016 #8 menna mcn......................... http://www.navaliya.com/2010/06/21/health7.html Reactions: lilman
Lakshan Helawijaya Active member Jan 10, 2015 600 29 28 Kandy Mar 7, 2016 #9 lunu kapan hodata.. iodine kaapn...
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Mar 7, 2016 #11 Pottasium (lawana warga) adu unama wenawa. Thawath hethu athi. Ape ammata KCL tablet ekak dila thibuna. Kenda peralunama dehi saha lunu kanneth oya seen eka nisa
Pottasium (lawana warga) adu unama wenawa. Thawath hethu athi. Ape ammata KCL tablet ekak dila thibuna. Kenda peralunama dehi saha lunu kanneth oya seen eka nisa
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Mar 7, 2016 #12 due to bit more lactic acid
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Mar 7, 2016 #13 හේතුව නම් නොදනී බං..... මරු ආතල් ඕක උනහම.....
machan :D Well-known member Jul 14, 2014 3,843 290 83 Mar 7, 2016 #14 කෙන්ඩ පෙරලෙන එක නම් මතක් කරන්න එපා
lilman Well-known member May 10, 2009 41,005 54,638 113 Colombo Mar 7, 2016 #15 urajdrlk said: හේතුව නම් නොදනී බං..... මරු ආතල් ඕක උනහම..... Click to expand... kiyala wadak ne
Dumbledore Well-known member Oct 1, 2012 2,362 951 113 Godric's Hollow Mar 7, 2016 #16 සෙයිල වල නිර්වායු ශ්වසනය උනාම නේද ඕක වෙන්නේ... (ඔක්සිජන් මදි උනාම)