මස්පිඩු පෙරලෙන්නේ ඇයි ?

lilman

Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    මස්පිඩු පෙරලෙන්නේ ඇයි ?

    මස්පිඩු පෙරලෙන්නේ ඇයි කියල කවුරු හරි දන්නවද ? :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෙන්ඩ පෙරලෙන එකනෙ ? :dull: :dull:
    අනේ මන්ද සමහර බෙහෙත් බීපුවාම නම් වෙලා තියෙනව හොඳට දත්මිටි කාගෙන අහල තියෙන මොකක් හරි තද කරල අල්ලගෙන ටිකක් වෙලා ඉඳපං :sorry: :sorry:
    ඒ වෙලාවට දැනෙන පීලිං එක නං ශෝක් :sorry: :sorry:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Pottasium (lawana warga) adu unama wenawa. Thawath hethu athi. Ape ammata KCL tablet ekak dila thibuna.

    Kenda peralunama dehi saha lunu kanneth oya seen eka nisa
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෙන්ඩ පෙරලෙන එක නම් මතක් කරන්න එපා
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    සෙයිල වල නිර්වායු ශ්වසනය උනාම නේද ඕක වෙන්නේ... (ඔක්සිජන් මදි උනාම) :dull: :oo: :baffled: