මස්වැද්දා කොටුවෙයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    ඔයා දුවන්න අපි දඩයම් කරන්නං
    කැලෙන් එලියට ගියොත් යන්න දෙන්නං :yes:
    ඔයා මාව මැරුවොත් මම ඔයාට ආහාරයක් වෙන්නං කියලත් දාමු :P උනුත් මිනී මස් වලට කැමති ඇති නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    :rolleyes:

    ube comments anuwa therune uba mas kana eke papaya gana katha kara kiyala...

    මෙහෙමයි පොඩි කෑල්ලක් අල්ලා ගන්න එපා . මම මස් කනවා ඒත් කවදාවත් සතෙක් මරනවා දැක්කොත් හරි ගෙදර සතෙක් මැරුවොත් හරි ඒ මස් මම කන්නේ නැහැ. දඩයම් කරලා කන්නෙත් නැහැ .