මස්සිනාව නවසීලංතෙ යැව්වා 😍🎉💪🏻

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Restaurant eke eka passport eka thiagannawada? Ape ekekutath ohoma ekak set una gampaha patte kollek jaranawa kiyala.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,147
    113
    English iganaganna kiyapan hariyata. Nattan awrudu 3 iwara weddi anatha wei aai
    This... මේක ගොඩ දා ගන්න කියපන්....

    Starting point ekakata ohoma hondai...

    නැත්තං ඔය share karan චමරි වල වගේ ඉන්න වෙන්නේ adu salary walata.... ලංකාවේ උන් ඉතාලියේ ඉන්නවා වගේ.... No koliti of lipe at all
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    This... මේක ගොඩ දා ගන්න කියපන්....

    Starting point ekakata ohoma hondai...

    නැත්තං ඔය share karan චමරි වල වගේ ඉන්න වෙන්නේ adu salary walata.... ලංකාවේ උන් ඉතාලියේ ඉන්නවා වගේ.... No koliti of lipe at all
    ok macho
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Matath easy yanna puluwan new zealand family relations la ennawa.But parents la dala yanna ba kohomawath so mehe shape eke ennawa.Eth rawumak dala enna one thawa tika kalekin kohomahari.Anith eka survive wenna puluwan nam thamange motherland eka tharam thanak na.Ranil mami new zealand meheta gena line ekak thiyenne me yana widiyata😋
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,053
    113
    Mother Earth
    බහුතරේකගේ අදහස් අහලා එක පාරටම තමන්ගේ හොඳ සැලසුම්/ නව අදහස්/ ලැබෙන අවස්ථා වගේ දේවල් වෙනස් කරන්න/අත හරින්න එපා.