This is the real moral storyහරියන්ඩ හරි වරදින්ඩ හරි මිනිහෙක් risk එකක රහ බලන්න ඕන හැබැයි ඒ එක පාරයි![]()

This is the real moral storyහරියන්ඩ හරි වරදින්ඩ හරි මිනිහෙක් risk එකක රහ බලන්න ඕන හැබැයි ඒ එක පාරයි![]()

Kawuda matada kiyanne?ela ela. Dn thiyenne fb profile eka verified kargena wahallu ralak hadaganna eka.
Umba kiyana eka hari ban. danata pm godak awa. Me forum eke rata yanna hithan inna/ gihin inna unwa marama widiyata pahath thathweta dala katha karana un thma meke wadi hariyak inne. eka irisiyawada modakamada ehemath nattan wena mokak harida kiyala mata nan hitha ganna ba.රට යන සීන් ගැන මේකෙ අහන්න එපා බං. මේකෙ ඕවට කමෙන්ට් ගහන්නෙ එක්කො ඒ රටවල් වලින් එලවපු උං. නැත්නම් යන්න බැරුව ඒයාපෝට් එකකටවත් නොගිය රට ඉන්න උංගෙන් ඇරියස් කවර් කරන උං. වැඩකට ඇති එකෙක් කමෙන්ට් කරන්නෑ අරගෝතයෝ ගොම ගාන හින්ද
Anyway congratulations මචං. බැනපු උංම ෆේක්වලින් හරි ගියවිදිහ අහල පීම් ගහයි.
සෙකන්ඩ් year කරන ගමන් රිපීට් කම්ප්ලීට් කරාද? ඒකෙන් gpa එකට බලපෑමක් උනාද?ඔව්. මන් පලවෙනි අවුරුද්දෙ සබ්ජෙක්ට් ඔක්කොම රිපීට් වෙලා දුක කියලා ත්රේඩ් එකක් දැම්මා. මේක හැමෝම කීවෙ ඩිග්රිය අතෑරලා වෙන මොනාහරි කරන්න කියලා. ඒත් මන් ඩිග්රිය කම්ප්ලීට් කරා අවුරුදු 4න්
ow ehma thamai.සෙකන්ඩ් year කරන ගමන් රිපීට් කම්ප්ලීට් කරාද? ඒකෙන් gpa එකට බලපෑමක් උනාද?
Plumbing karana unuth mehe consultants la wage banUmba kiyana eka hari ban. danata pm godak awa. Me forum eke rata yanna hithan inna/ gihin inna unwa marama widiyata pahath thathweta dala katha karana un thma meke wadi hariyak inne. eka irisiyawada modakamada ehemath nattan wena mokak harida kiyala mata nan hitha ganna ba.
carpenter mason plumber electrician mechanic wada karana un sadakal doctor lawyer engineer architect wage unta sir kiyagena oluwa namagena inna culture ekak thama lankawe unta digatama geniyanna one. ithin koheda ban ratak goda yanne

aurudu 5i ne ykoඔව්. මන් පලවෙනි අවුරුද්දෙ සබ්ජෙක්ට් ඔක්කොම රිපීට් වෙලා දුක කියලා ත්රේඩ් එකක් දැම්මා. මේක හැමෝම කීවෙ ඩිග්රිය අතෑරලා වෙන මොනාහරි කරන්න කියලා. ඒත් මන් ඩිග්රිය කම්ප්ලීට් කරා අවුරුදු 4න්