මස් කඩ හා මුස්ලිම්වරු
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ අද දවසේ හැම දෙනාගේම කථා බහට ලක් වූ[/FONT][FONT="] [/FONT][FONT="]මාතෘකාවක් වී තිබෙන්නේ සත්ව ඝාතනය[/FONT][FONT="], [/FONT][FONT="]සත්ව හිංසනය නැතිනම් ගව ඝාතනය. එයිනුත්[/FONT][FONT="] [/FONT][FONT="]විශේෂයෙන්ම [/FONT][FONT="]‘[/FONT][FONT="]ගව ඝාතනය[/FONT][FONT="]’ [/FONT][FONT="]යන කාරණාවේදී[/FONT][FONT="], [/FONT][FONT="]මුස්ලිම්වරු පමණක් සම්බන්ධ කරමින්[/FONT][FONT="] [/FONT][FONT="]කථාකිරීමක් පැහැදිලිවම ඉස්මතු වී තිබෙනවා.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]මුස්ලිම්වරුත් හැමදාම ගව[/FONT][FONT="] [/FONT][FONT="]මස්වල පෝෂණ ගුණය ප්‍රයෝජනය ගැනයි[/FONT][FONT="], [/FONT][FONT="]පණ තිබෙන්නේ ගවයාට පමණක් ද[/FONT][FONT="]? [/FONT][FONT="]අනෙක් ආගම්[/FONT][FONT="] [/FONT][FONT="]දහම්වල ගව මස් අනුභවයට අනුමැතිය තියෙනවාද නැත්ද[/FONT][FONT="]? [/FONT][FONT="]කියන තෝරාගත්තු තර්ක[/FONT][FONT="] [/FONT][FONT="]ටිකක් විතරයි ඉදිරිපත් කරන්නේ.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]දැන් මුස්ලිම්වරු කල්පනා කළ යුත්තේ[/FONT][FONT="], [/FONT][FONT="]මෙපමණ විවේචන දෝෂාරෝපන එල්ල වෙද්දී [/FONT][FONT="]‘[/FONT][FONT="]ගව මස් වෙළඳාම[/FONT][FONT="]’ [/FONT][FONT="]අනිවාර්යේයෙන්ම යෙදිය[/FONT][FONT="] [/FONT][FONT="]යුතුමද[/FONT][FONT="]? [/FONT][FONT="]කියන කාරණාවයි. අපි මෙම කාරණාව සරල සංගණන දත්ත සමග සාකච්ඡා කරමු.[/FONT][FONT="]
[/FONT][FONT="]ටෙන්ඩර් සහ මුදල්:[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]රජය[/FONT][FONT="] [/FONT][FONT="]මගින් පළාත් පාලන ආයතන හරහා වාර්ෂික [/FONT][FONT="]‘[/FONT][FONT="]ටෙන්ඩර්[/FONT][FONT="]’ [/FONT][FONT="]කැඳවීමකින් [/FONT][FONT="]‘[/FONT][FONT="]මස් කඩ[/FONT][FONT="]’ [/FONT][FONT="]සඳහා[/FONT][FONT="] [/FONT][FONT="]නිකුත් කරන අනුමැතිය[/FONT][FONT="], [/FONT][FONT="]සෑම අවුරුද්දකට වතාවක්ම අළුත් කරවා ගත යුතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]සාමාන්‍යයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]පළාත් පාලන ආයතනයක මස් කඩ ටෙන්ඩරයක් මිලියන දෙකේ (ලක්ෂ විස්ස [/FONT][FONT="]2,000,000/=) [/FONT][FONT="]සිට මිලියන හතර දක්වා වන මිළකට අලෙවි වෙයි. මීට වඩා වැඩි මිළකට සහ අඩු[/FONT][FONT="] [/FONT][FONT="]මිලකට අලෙවි වන ප්‍රදේශද ඇත.[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]එක ටෙන්ඩරයක සාමාන්‍ය වටිනාකම මිලියන එක[/FONT][FONT="] ([/FONT][FONT="]ලක්ෂ දහය) ලෙස ගෙන ලංකාවේ තිබෙන [/FONT][FONT="]‘[/FONT][FONT="]මස් කඩ[/FONT][FONT="]’ [/FONT][FONT="]වල එකතුවෙන් වැඩිකළ විට වසරක්[/FONT][FONT="] [/FONT][FONT="]තුල රජය ලබන ආදායම ගණනය කළ හැක.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]මස් සඳහා ගවයින් අලෙවි කිරීම:[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]සාමාන්‍යයෙන්[/FONT][FONT="] [/FONT][FONT="]ගවයෙකුගේ මිළ රු. පහලොස් දහසේ ([/FONT][FONT="]15,000/=) [/FONT][FONT="]සිට හතලිස් දහස ([/FONT][FONT="]40,000/=) [/FONT][FONT="]දක්වා[/FONT][FONT="] [/FONT][FONT="]වෙයි. ලංකාවේ සියයට [/FONT][FONT="]95%[/FONT][FONT="] ගව පට්ටි පාලනය කරන ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය[/FONT][FONT="] [/FONT][FONT="]මාර්ගයක් වී ඇත්තේ මස් කඩවලට ගවයින් විකිණීමයි. මෙම වෙළඳාමේ යෙදී සිටින්නේ[/FONT][FONT="] [/FONT][FONT="]මුස්ලිම්වරු පමණක් නොවෙයි. ([/FONT][FONT="]5% [/FONT][FONT="]ත් නැත)[/FONT][FONT="]
[/FONT][FONT="]එක ගවයෙකුගේ මිළ [/FONT][FONT="]20,000/=([/FONT][FONT="]අඩුම[/FONT][FONT="] [/FONT][FONT="]මිළ) ක් ලෙස ගෙන දිනකට ඝාතනය කෙරෙන ගවයින්ගේ ප්‍රමාණයෙන් වැඩිකළ විට මස්[/FONT][FONT="] [/FONT][FONT="]සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම බලාගත හැක.[/FONT][FONT="]
[/FONT][FONT="]මිළ තීරණය වීම:[/FONT][FONT="]
[/FONT][FONT="]ගව[/FONT][FONT="] [/FONT][FONT="]මස් කිලෝවක මිළ තීරණය වීමේදී ටෙන්ඩරයේ වටිනාකම[/FONT][FONT="], [/FONT][FONT="]ගවයාට ගෙවූ මුදල[/FONT][FONT="], [/FONT][FONT="]ප්‍රවාහන[/FONT][FONT="] [/FONT][FONT="]වියදම[/FONT][FONT="], [/FONT][FONT="]සේවක පඩි නඩි සමග [/FONT][FONT="]‘[/FONT][FONT="]සන්තෝසම්[/FONT][FONT="]’ [/FONT][FONT="]හැටියට රජයේ විවිධ දෙපාර්තමේන්තුවල[/FONT][FONT="] [/FONT][FONT="]ඉහළ පහළ නිලධාරින් [/FONT][FONT="]‘[/FONT][FONT="]නොමිළේ[/FONT][FONT="]’ [/FONT][FONT="]කඩාගෙන යන මස් කුට්ටි වල පාඩුවත් එකතු කළ විට[/FONT][FONT="] [/FONT][FONT="]කිලෝවල රුපියල් [/FONT][FONT="]450/= [/FONT][FONT="]වඩා අඩුකර ගත නොහැකි තත්වයක් පවතී. මෙම බර පැටවෙන්නේ[/FONT][FONT="] [/FONT][FONT="]මස් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගේ පඩි පතටය.[/FONT][FONT="]
[/FONT][FONT="]නිගමනය:[/FONT][FONT="]
[/FONT][FONT="]ගව මස්[/FONT][FONT="] [/FONT][FONT="]වෙළඳාමෙන් වසරකට ලැබෙන කෝටි ගණනක ආදායම රජයටය. මස් සඳහා ගවයින් අලෙවි[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමෙන් ලැබෙන ආදායම ගව පට්ටි පාලනයේ යෙදෙන ගැමියාටය. මොවුනගෙන් බහුතරය[/FONT][FONT="] [/FONT][FONT="]සිංහල ජනතාවය.[/FONT][FONT="]
[/FONT][FONT="]ඇත්ත තත්වය මෙසේ තිබියදී අපරාදේ බැනුම් අහන මුස්ලිම්වරුන්ගෙන් ගව මස් වෙළඳාමේ යෙදෙන ගණන සියයට [/FONT][FONT="]5%[/FONT][FONT="] වත් නැත.[/FONT][FONT="]
[/FONT][FONT="]ගව[/FONT][FONT="] [/FONT][FONT="]මස් පරිපූර්ණ ප්‍රෝටීන සපයන ආහාරයක් බව ඇත්තකි. ගව මස් වෙළඳාමෙන් රජයටත්[/FONT][FONT="] [/FONT][FONT="]ජනතාවටත් ආදායම් මාර්ගයක් විවෘත වී ඇති බවද ඇත්තකි. මෙම සියළු පසුබිම සමග[/FONT][FONT="] [/FONT][FONT="]පළමුව මුස්ලිම්වරු වෙත ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.[/FONT][FONT="]
1. [/FONT][FONT="]මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද[/FONT][FONT="]?
2. [/FONT][FONT="]මුස්ලිම්වරු [/FONT][FONT="]‘[/FONT][FONT="]මස් කඩ[/FONT][FONT="]’ [/FONT][FONT="]ටෙන්ඩර් මිළදී ගැනීමෙන් වැලැකී සිටිය නොහැකිද[/FONT][FONT="]?
3. [/FONT][FONT="]මුස්ලිම්වරු ගව මස් වෙනුවට (විකල්ප) ප්‍රෝටීන බහුල ආහාරයකට යොමු විය නොහැකිද[/FONT][FONT="]?
[/FONT][FONT="]මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන තුරු මුස්ලිම් නොවන ජනතාවට කිවයුතු පණිවියක් ද ඇත[/FONT][FONT="], [/FONT][FONT="]එනම්:[/FONT][FONT="]
[/FONT][FONT="]ගවයින්[/FONT][FONT="] ([/FONT][FONT="]මස් සඳහා) ඝාතනය කරන්නේ මුස්ලිම්වරු පමණක් ලෙසත්[/FONT][FONT="], [/FONT][FONT="]එම මස් අනුභව කරන්නේත්[/FONT][FONT="] [/FONT][FONT="]මුස්ලිම්වරු පමණක් ලෙසත්[/FONT][FONT="], [/FONT][FONT="]වෙනත් කිසිවෙකු මීට අදාල නොවන ලෙසත් පෙන්වීම[/FONT][FONT="] [/FONT][FONT="]අසාධාරණය[/FONT][FONT="]; [/FONT][FONT="]යුක්ති සහගත නොවේය.[/FONT][FONT="]

.

තෝ වගෙ එකෙක් මගේ මල්ලි කියන්නත් ලෑජ්ජයි,