මස් කඩ හා මුස්ලිම්වරු

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මස් කඩ හා මුස්ලිම්වරු

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ශ්‍රී ලංකාවේ අද දවසේ හැම දෙනාගේම කථා බහට ලක් වූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාතෘකාවක් වී තිබෙන්නේ සත්ව ඝාතනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සත්ව හිංසනය නැතිනම් ගව ඝාතනය. එයිනුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විශේෂයෙන්ම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගව ඝාතනය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]යන කාරණාවේදී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුස්ලිම්වරු පමණක් සම්බන්ධ කරමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කථාකිරීමක් පැහැදිලිවම ඉස්මතු වී තිබෙනවා.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]මුස්ලිම්වරුත් හැමදාම ගව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස්වල පෝෂණ ගුණය ප්‍රයෝජනය ගැනයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පණ තිබෙන්නේ ගවයාට පමණක් ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අනෙක් ආගම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දහම්වල ගව මස් අනුභවයට අනුමැතිය තියෙනවාද නැත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කියන ‍තෝරාගත්තු තර්ක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ටිකක් විතරයි ඉදිරිපත් කරන්නේ.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]දැන් මුස්ලිම්වරු කල්පනා කළ යුත්තේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙපමණ විවේචන දෝෂාරෝපන එල්ල වෙද්දී [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ගව මස් වෙළඳාම[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]අනිවාර්යේයෙන්ම යෙදිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුමද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කියන කාරණාවයි. අපි මෙම කාරණාව සරල සංගණන දත්ත සමග සාකච්ඡා කරමු.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ටෙන්ඩර් සහ මුදල්:[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]රජය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගින් පළාත් පාලන ආයතන හරහා වාර්ෂික [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]ටෙන්ඩර්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කැඳවීමකින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මස් කඩ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]සඳහා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිකුත් කරන අනුමැතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෑම අවුරුද්දකට වතාවක්ම අළුත් කරවා ගත යුතුයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]සාමාන්‍යයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළාත් පාලන ආයතනයක මස් කඩ ටෙන්ඩරයක් මිලියන දෙකේ (ලක්ෂ විස්ස [/FONT][FONT=&quot]2,000,000/=) [/FONT][FONT=&quot]සිට මිලියන හතර දක්වා වන මිළකට අලෙවි වෙයි. මීට වඩා වැඩි මිළකට සහ අඩු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිලකට අලෙවි වන ප්‍රදේශද ඇත.[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] [/FONT][FONT=&quot]එක ටෙන්ඩරයක සාමාන්‍ය වටිනාකම මිලියන එක[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ලක්ෂ දහය) ලෙස ගෙන ලංකාවේ තිබෙන [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මස් කඩ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]වල එකතුවෙන් වැඩිකළ විට වසරක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුල රජය ලබන ආදායම ගණනය කළ හැක.[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]මස් සඳහා ගවයින් අලෙවි කිරීම:[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගවයෙකුගේ මිළ රු. පහලොස් දහසේ ([/FONT][FONT=&quot]15,000/=) [/FONT][FONT=&quot]සිට හතලිස් දහස ([/FONT][FONT=&quot]40,000/=) [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙයි. ලංකාවේ සියයට [/FONT][FONT=&quot]95%[/FONT][FONT=&quot] ගව පට්ටි පාලනය කරන ගැමියන්ගේ ප්‍රධාන ජීවනෝපාය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මාර්ගයක් වී ඇත්තේ මස් කඩවලට ගවයින් විකිණීමයි. මෙම වෙළඳාමේ යෙදී සිටින්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුස්ලිම්වරු පමණක් නොවෙයි. ([/FONT][FONT=&quot]5% [/FONT][FONT=&quot]ත් නැත)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එක ගවයෙකුගේ මිළ [/FONT][FONT=&quot]20,000/=([/FONT][FONT=&quot]අඩුම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිළ) ක් ලෙස ගෙන දිනකට ඝාතනය කෙරෙන ගවයින්ගේ ප්‍රමාණයෙන් වැඩිකළ විට මස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සඳහා ගවයින් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායම බලාගත හැක.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]මිළ තීරණය වීම:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස් කිලෝවක මිළ තීරණය වීමේදී ටෙන්ඩරයේ වටිනාකම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගවයාට ගෙවූ මුදල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රවාහන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වියදම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේවක පඩි නඩි සමග [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]සන්තෝසම්[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]හැටියට රජයේ විවිධ දෙපාර්තමේන්තුවල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉහළ පහළ නිලධාරින් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]නොමිළේ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]කඩාගෙන යන මස් කුට්ටි වල පාඩුවත් එකතු කළ විට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිලෝවල රුපියල් [/FONT][FONT=&quot]450/= [/FONT][FONT=&quot]වඩා අඩුකර ගත නොහැකි තත්වයක් පවතී. මෙම බර පැටවෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස් පරිභෝජනය කරන සාමාන්‍ය ජනතාවගේ පඩි පතටය.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නිගමනය:[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගව මස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙළඳාමෙන් වසරකට ලැබෙන කෝටි ගණනක ආදායම රජයටය. මස් සඳහා ගවයින් අලෙවි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමෙන් ලැබෙන ආදායම ගව පට්ටි පාලනයේ යෙදෙන ගැමියාටය. මොවුනගෙන් බහුතරය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිංහල ජනතාවය.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඇත්ත තත්වය මෙසේ තිබියදී අපරාදේ බැනුම් අහන මුස්ලිම්වරුන්ගෙන් ගව මස් වෙ‍ළඳාමේ යෙදෙන ගණන සියයට [/FONT][FONT=&quot]5%[/FONT][FONT=&quot] වත් නැත.[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]ගව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මස් පරිපූර්ණ ප්‍රෝටීන සපයන ආහාරයක් බව ඇත්තකි. ගව මස් වෙළඳාමෙන් රජයටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජනතාවටත් ආදායම් මාර්ගයක් විවෘත වී ඇති බවද ඇත්තකි. මෙම සියළු පසුබිම සමග[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පළමුව මුස්ලිම්වරු වෙත ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.[/FONT][FONT=&quot]


    1. [/FONT][FONT=&quot]මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද[/FONT][FONT=&quot]?

    2. [/FONT][FONT=&quot]මුස්ලිම්වරු [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මස් කඩ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ටෙන්ඩර් මිළදී ගැනීමෙන් වැලැකී සිටිය නොහැකිද[/FONT][FONT=&quot]?

    3. [/FONT][FONT=&quot]මුස්ලිම්වරු ගව මස් වෙනුවට (විකල්ප) ප්‍රෝටීන බහුල ආහාරයකට යොමු විය නොහැකිද[/FONT][FONT=&quot]?


    [/FONT][FONT=&quot]මෙම ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන තුරු මුස්ලිම් නොවන ජනතාවට කිවයුතු පණිවියක් ද ඇත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එනම්:[/FONT][FONT=&quot]


    [/FONT][FONT=&quot]ගවයින්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මස් සඳහා) ඝාතනය කරන්නේ මුස්ලිම්වරු පමණක් ලෙසත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම මස් අනුභව කරන්නේත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මුස්ලිම්වරු පමණක් ලෙසත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනත් කිසිවෙකු ‍‍මීට අදාල නොවන ලෙසත් ‍පෙන්වීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අසාධාරණය[/FONT][FONT=&quot]; [/FONT][FONT=&quot]යුක්ති සහගත නොවේය.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔලට ගව මස් කන්නම ඕනේ නම් හරක් මස් කන්න කැමති මිනිස්සු ඉන්න රටකට පල..අපි බලෙන් තියාගෙන නෑ උඔලව :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙතන මුස්ලිම්වරු කියල ලියල තියෙන්නෙ ඇයි උබල රජවරු කියලද හිතන් ඉන්නෙ
    :angry::angry:
     
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    1. [/FONT][FONT=&quot]මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද[/FONT][FONT=&quot]?
    [/FONT]

    [FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]ඔවු එතකොටනේ අපිට උඹලව පන්නල දාන්න ලේසි


    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]
    [/FONT]2. [/FONT][FONT=&quot]මුස්ලිම්වරු [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]මස් කඩ[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]ටෙන්ඩර් මිළදී ගැනීමෙන් වැලැකී සිටිය නොහැකිද[/FONT][FONT=&quot]?
    [/FONT]
    [FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]එපා, ගනිල්ලා අපි ඇවිත් කඩේ කුඩු කරලා දාන්නම්


    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]
    [/FONT]3. [/FONT][FONT=&quot]මුස්ලිම්වරු ගව මස් වෙනුවට (විකල්ප) ප්‍රෝටීන බහුල ආහාරයකට යොමු විය නොහැකිද[/FONT][FONT=&quot]?


    [/FONT]
    [FONT=&quot]

    [/FONT]
    තොපිට මොන ප්‍රෝටීන් ද බන්,:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: king_pandukabaya

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් අනික් ආගම් වල උනුත් කනවා තමා.ඒත් මුස්ලිම් අය නේද වැඩියෙන්ම හරක් මස් කනවා කියන්නේ.:confused:.
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මෙතන මුස්ලිම්වරු කියල ලියල තියෙන්නෙ ඇයි උබල රජවරු කියලද හිතන් ඉන්නෙ
    :angry::angry:
    :yes::yes::yes:

    පිටින් මෙහෙට ආපු තොපි "වරු" වෙන්නෙ කොහොමද කුකුලෝ???
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    [FONT=&quot]මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද[/FONT][FONT=&quot]?

    මරන්නෙ නැතුව හිටපං එහෙනම් ගොං ආතල් දෙන්නෙ නැතුව! :angry: ලෝකෙම දන්නව යකෝ තොපිලගෙ පවුකාර දෙයියො අල්ලගෙන පොඩි උන්ටත් සත්තුන්ගෙ බෙල්ල කපන්න උගන්නන හැටි :angry:
    [/FONT]
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හරක් මස් කාලමද කොහෙද තොපිලගේ මොළෙත් හරක වගේ වෙලා තියෙන්නේ :rolleyes:
     

    JAMJ00M

    Member
    May 8, 2012
    31
    4
    0
    මේ මොකද්ද බන් උබ කරලතියෙන්නෙ, :eek: තෝ වගෙ එකෙක් මගේ මල්ලි කියන්නත් ලෑජ්ජයි,:yes: නොදකින් වල් ගොනා,:P...... ගොම රීල මදිවට, ඈගෙත් ගාගෙන, එලකිරියෙත් ගාල,:lol::lol::lol:
     

    JAMJ00M

    Member
    May 8, 2012
    31
    4
    0
    [FONT=&quot]මෙපමණ අපවාද අවලාද විවේචන වලට ලක්වෙමින් මුස්ලිම්වරු ගව මස් වෙළඳාමේ යෙදිය යුතුම ද[/FONT][FONT=&quot]?

    මරන්නෙ නැතුව හිටපං එහෙනම් ගොං ආතල් දෙන්නෙ නැතුව! :angry: ලෝකෙම දන්නව යකෝ තොපිලගෙ පවුකාර දෙයියො අල්ලගෙන පොඩි උන්ටත් සත්තුන්ගෙ බෙල්ල කපන්න උගන්නන හැටි :angry:
    [/FONT]

    ආ අයියන්ඩියෙ,...... ඒ කතාව ඈත්තක්ද බන්, ටිකක් කියයහන්කො ඒකගෙ පටිකිරිය දෑනගන්න :yes::yes: :lol::lol::lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ape maha eka harak marana eka thahanam karan na rajayata paaduwena hinda hari porath harakmass kana hinda hari.. okata ochchara dagalla oni na harihaman ekek pathkalanam..prasne thiyenne ehema ekek nathi ekane..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උඹ ඔය 5% ක් විතරයි මස් කඩ කරන්නේ කියන එක හොයාගත්තේ මහ බැංකු වාර්තාවෙන්ද???


    මම දන්න කියන එක මස් කඩයකවත් මුස්ලිම්වරු කියල කවුරුවත්ම නෑ .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හැබයි අල්ලට පුka දෙන
    ගෙරි තම්බියො නම් අනිවා ඉන්නව..