මස් කැම සහා බුද්ධ ධර්මය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Yogi bear නෙවේ වගේ :oo: ඌ මෙච්චර ඉවසන්නේ නෑ :rofl:

    මස් කෑම පවක් නෙවේ මම හිතන්නේ. එපා කියල නීතියක් දාල නෑ කොහෙවත්.
     
    Last edited:

    SulanKirima

    Member
    Oct 30, 2015
    12
    1
    0
    ara female buddha ta mokada une
    කැමති දෙයක් කියන්න. ඔයාලමයි මෙතන අපහාස කරන්නේ. මම ඔයාලා හිතන කෙනා නෙමෙයි. ප්‍රශ්නේ ඇහුවේ ශිශ්ටසම්පන්නව.. උත්තර දෙන නොදෙන එක ඔයාලගේ වැඩක්. හැබැයි උත්තරයක් නැති නම් දන්න කෙනෙක් රිප්ලයි එක දානකන් ඉවසන්න, වන කරගන්න එපා..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එලකිරියේ දැන් මස් කන ත්‍රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්‍රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?

    Haloo uba aayeth aawada? :lol:
     
    SulanKirima

    Member
    Oct 30, 2015
    12
    1
    0
    Yogi bear නෙවේ වගේ :oo: ඌ මෙච්චර ඉවසන්නේ නෑ :rofl:

    මස් කෑම පවක් නෙවේ මම හිතන්නේ. එපා කියල නීතියක් දාල නෑ කොහෙවත්.
    තැන්ක්ස් මචන්. මට දැනගන්න ඔනේ කලේ ඒකයි. බෞද්ද අය මස් නොකන එකයි බුද්ද දේශනාවේයි සම්බන්දයක් තියනවද කියලයි මට දැනගන්න උවමනා උනේ.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කැමති දෙයක් කියන්න. ඔයාලමයි මෙතන අපහාස කරන්නේ. මම ඔයාලා හිතන කෙනා නෙමෙයි. ප්‍රශ්නේ ඇහුවේ ශිශ්ටසම්පන්නව.. උත්තර දෙන නොදෙන එක ඔයාලගේ වැඩක්. හැබැයි උත්තරයක් නැති නම් දන්න කෙනෙක් රිප්ලයි එක දානකන් ඉවසන්න, වන කරගන්න එපා..

    ane paw...........kattiya meyata mukluth kiyanna epa honde

    a meake thiyanaw uthara oyama gihin bala ganna

    http://www.elakiri.com/forum/showthread.php?t=1708146
     
    එලකිරියේ දැන් මස් කන ත්‍රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්‍රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?

    නැ.......... එකනේ සම්බුදත්වයට පත් උනේ. ඔයාගේ පර්ශ්නෙම උතර තියනවා.....

    Oyata buddagama gana danaganna oninam, pansalakata giyahama godak hodata pahadili karala dawi, apita pulu puluwan hatioyata oyata udawi karannam. obata waha waha dharmaya awaboda wewa!
    obata jaya
     
    SulanKirima

    Member
    Oct 30, 2015
    12
    1
    0
    ane paw...........kattiya meyata mukluth kiyanna epa honde

    a meake thiyanaw uthara oyama gihin bala ganna

    http://www.elakiri.com/forum/showthread.php?t=1708146
    ස්තුතියි.. දැන් ඔයා තවදුරටත් මෙතන ප්‍රශ්නෙට උත්තරය දන්නෙ නැත්තම් කාලේ කන එකේ තෙරුමක් නැ. ඔයාට තෙරුමක් තියෙනවානම් රිප්ලයි කරන්න. මට නම් කමක් නැ.
     
    SulanKirima

    Member
    Oct 30, 2015
    12
    1
    0
    නැ.......... එකනේ සම්බුදත්වයට පත් උනේ. ඔයාගේ පර්ශ්නෙම උතර තියනවා.....

    Oyata buddagama gana danaganna oninam, pansalakata giyahama godak hodata pahadili karala dawi, apita pulu puluwan hatioyata oyata udawi karannam. obata waha waha dharmaya awaboda wewa!
    obata jaya
    බොහොම ස්තුතියි සහොදරයා..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ස්තුතියි.. දැන් ඔයා තවදුරටත් මෙතන ප්‍රශ්නෙට උත්තරය දන්නෙ නැත්තම් කාලේ කන එකේ තෙරුමක් නැ. ඔයාට තෙරුමක් තියෙනවානම් රිප්ලයි කරන්න. මට නම් කමක් නැ.

    kohomada appa kaale kanne. dan nam kohomath dehe choon-paan ekakin cream bun 2k makaala dan tea eaka bona gaman inne