Yogi bear නෙවේ වගේ
ඌ මෙච්චර ඉවසන්නේ නෑ 
මස් කෑම පවක් නෙවේ මම හිතන්නේ. එපා කියල නීතියක් දාල නෑ කොහෙවත්.
ඌ මෙච්චර ඉවසන්නේ නෑ 
මස් කෑම පවක් නෙවේ මම හිතන්නේ. එපා කියල නීතියක් දාල නෑ කොහෙවත්.
Last edited:
ඌ මෙච්චර ඉවසන්නේ නෑ 
ඒකනේ අලුත් එකක්ම හදලා ඇහුවේ..![]()
Yogi bear නෙවේ වගේ. ඌ මෙච්චර ඉවසන්නේ නෑ
![]()
කැමති දෙයක් කියන්න. ඔයාලමයි මෙතන අපහාස කරන්නේ. මම ඔයාලා හිතන කෙනා නෙමෙයි. ප්රශ්නේ ඇහුවේ ශිශ්ටසම්පන්නව.. උත්තර දෙන නොදෙන එක ඔයාලගේ වැඩක්. හැබැයි උත්තරයක් නැති නම් දන්න කෙනෙක් රිප්ලයි එක දානකන් ඉවසන්න, වන කරගන්න එපා..ara female buddha ta mokada une
එලකිරියේ දැන් මස් කන ත්රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?

තැන්ක්ස් මචන්. මට දැනගන්න ඔනේ කලේ ඒකයි. බෞද්ද අය මස් නොකන එකයි බුද්ද දේශනාවේයි සම්බන්දයක් තියනවද කියලයි මට දැනගන්න උවමනා උනේ.Yogi bear නෙවේ වගේඌ මෙච්චර ඉවසන්නේ නෑ
මස් කෑම පවක් නෙවේ මම හිතන්නේ. එපා කියල නීතියක් දාල නෑ කොහෙවත්.
කැමති දෙයක් කියන්න. ඔයාලමයි මෙතන අපහාස කරන්නේ. මම ඔයාලා හිතන කෙනා නෙමෙයි. ප්රශ්නේ ඇහුවේ ශිශ්ටසම්පන්නව.. උත්තර දෙන නොදෙන එක ඔයාලගේ වැඩක්. හැබැයි උත්තරයක් නැති නම් දන්න කෙනෙක් රිප්ලයි එක දානකන් ඉවසන්න, වන කරගන්න එපා..
එලකිරියේ දැන් මස් කන ත්රේඩ් වැහි වැහැලා. ඒ නිසා මට ආපු ප්රශ්නයක් මේක.. බුදුහාමුදුරුවො එක එක ආත්ම වල එක එක සත්තු වෙලා ඉපදුනාලුනේ. පන්සිය පනස් ජාතකේ තියන හැටියට. එහෙනම් සින්හයෙක්, කොටියෙක්, වලහෙක් වෙලා ඉපදුනේ නැද්ද? එතකොට මස් කැවම ඒක බුද්ධත්වයට බලපැමක් උනේ නැද්ද?
ස්තුතියි.. දැන් ඔයා තවදුරටත් මෙතන ප්රශ්නෙට උත්තරය දන්නෙ නැත්තම් කාලේ කන එකේ තෙරුමක් නැ. ඔයාට තෙරුමක් තියෙනවානම් රිප්ලයි කරන්න. මට නම් කමක් නැ.ane paw...........kattiya meyata mukluth kiyanna epa honde
a meake thiyanaw uthara oyama gihin bala ganna
http://www.elakiri.com/forum/showthread.php?t=1708146
බොහොම ස්තුතියි සහොදරයා..නැ.......... එකනේ සම්බුදත්වයට පත් උනේ. ඔයාගේ පර්ශ්නෙම උතර තියනවා.....
Oyata buddagama gana danaganna oninam, pansalakata giyahama godak hodata pahadili karala dawi, apita pulu puluwan hatioyata oyata udawi karannam. obata waha waha dharmaya awaboda wewa!
obata jaya
ස්තුතියි.. දැන් ඔයා තවදුරටත් මෙතන ප්රශ්නෙට උත්තරය දන්නෙ නැත්තම් කාලේ කන එකේ තෙරුමක් නැ. ඔයාට තෙරුමක් තියෙනවානම් රිප්ලයි කරන්න. මට නම් කමක් නැ.