
මේ පින්තූරයේ සිටින්නේ මනුශ්‍යයන් නොවේ. නින්දිත ලෙස තම ශරීරය අහිමිකරන ලද සිත මිස කය නැති බඹ ලෝ වාසීන් පිරිසකි.
මොවුනගේ ශරීරය (හෙවත් මස් ගොඩ) අයත් වෙනත් පිරිසකටය. උන් මාර චණ්ඩිය. මෙම ශරීර (හෙවත් මස් ගොඩවල්) උන්ගෙ පාරිභෝජනය සඳහා වෙන්කොට ඇත. ඒ චණ්ඩින්ගේ පාරිභෝජන ආතල් එක උපරිම කිරීම වස් මේ මස් ගොඩවල් උපන්දා සිට රෙදිවලින් ඔතා වසා දමා ඇති දැඩි කරයි. මෙය මසට ගන්නා තෙක් කුඩා කොටුවල දමා ඌරන් ඇති කිරීමට දශමයක් වෙනස් නැත.
අපි ජීවත් වන්නේ මෙලෙස මසට මිනිසුන් ඇතිකරන ලෝකයකය.
gaththe face book eken
මේ ම්ලේච්ඡත්වයට විරුද්ධ වෙමු.....!!!
- ජන සේනා -
Last edited:

