අපි කන් නැද්ද බන් - කුකුලෝ කිකිකියෝපිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?
මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
machan godak unta kanna dena ewa genne pitaratin. eta amatharawa transportation cost eka labour prices increase okkoma ekathu wenawa.පිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?
මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
එහෙම සින් එකකුත් ඇති මචන්. මන් පොස්ට් එක දාපු දවසේ චිකන් කිලො එක ගත්තේ 1100කට බිත්තරයල් 48ක් කිව්වා. ඊයේ තැනක් හොයාගත්තා 900ට චිකන්, 41කට බිත්‍තර.machan godak unta kanna dena ewa genne pitaratin. eta amatharawa transportation cost eka labour prices increase okkoma ekathu wenawa.
eta amatharawa ithin market condition eka use karala un unge wasiyata wadi karana ewath thiyenawa.
pork aduy ban ewa kahallaඅද බිත්තර ගෙනාවෙ 51 ගානෙ. Chicken 1150k ද කොහෙද, ගත්තෙ නෑ ගෙනාපු ඒවා තියෙනවා. මිනිස්සු මස් මාලු නම් කාලා ඉවරයි මේ යන විදියට.
කිකිළියෝ ටිකක් අරගනින් කුකුල්ලු ඕනේ වෙන්නේ නැහැ උබ ඉන්න නිසාgedarama kukullu tikak athi kara gannawa tawa tikak balla on uttak wenna kiyala
කලින් ගෙනාවා තාත්තා ගිය වෙලේ. ඇත්ත මචන් pork කන එක ලාබයි. පහේ ටික දාලා තෙලෙන් ඉදෙන්න තියලා හිඳෙන්න මිරිසට උයලා සම්බෝල එක්ක පට්ට.pork aduy ban ewa kahalla

මචන් ඒ කෑම වල අන්තර්ගතය මොනව ද?මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?