මස් බිත්තර මෙච්චර ගනන් යන්නේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    පිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?

    මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
    අපි කන් නැද්ද බන් - කුකුලෝ කිකිකියෝ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මස් බිත්තර අනවශ්‍ය විදිහට ගණං යවල පවත්වන්න බෑ. මිනිස්සු ගන්නෙ නැතුව ඇරියම හිමිහිට ගාණ බහිනව. මාළුත් එහෙමයි.
    මගේ අදහස, දැන් මේ කුණාටු සීන් එක අඩුවුණාම මාළුත් ගණං අඩුවෙයි...

    හැබැයි හාල්, පරිප්පු, පිටි අඩු වෙන්නෙ නෑ...
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    පිට රටින් ගෙන්න එවත් නෙමෙනෙ 3න් ගුණයක් විතර වැඩි වෙලා. මෙහෙම වෙන්නේ කොහොමද?

    මන් මස් මාලු ගන්න ශොප් එකේ එකා කියනවා දැන් බිත්තර විකුණන් නැලු. ගෙන ගොඩක් එවා නරක් වෙනවලු. හොටෙල් වල ගන්නේ නැති නිසාලු සින් එක. අද බිත්තරයක් 48යි.බිත්තර නරක් වෙනවා කියන්නේ පරණ ස්ටොක් නේ. එච්චර වෙලත් අඩුවට දෙන්න පුලුවන් නේ. චිකන් කිලො එකක් 1100යි.
    machan godak unta kanna dena ewa genne pitaratin. eta amatharawa transportation cost eka labour prices increase okkoma ekathu wenawa.
    eta amatharawa ithin market condition eka use karala un unge wasiyata wadi karana ewath thiyenawa.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    machan godak unta kanna dena ewa genne pitaratin. eta amatharawa transportation cost eka labour prices increase okkoma ekathu wenawa.
    eta amatharawa ithin market condition eka use karala un unge wasiyata wadi karana ewath thiyenawa.
    එහෙම සින් එකකුත් ඇති මචන්. මන් පොස්ට් එක දාපු දවසේ චිකන් කිලො එක ගත්තේ 1100කට බිත්තරයල් 48ක් කිව්වා. ඊයේ තැනක් හොයාගත්තා 900ට චිකන්, 41කට බිත්‍තර.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අද බිත්තර ගෙනාවෙ 51 ගානෙ. Chicken 1150k ද කොහෙද, ගත්තෙ නෑ ගෙනාපු ඒවා තියෙනවා. මිනිස්සු මස් මාලු නම් කාලා ඉවරයි මේ යන විදියට.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    අද බිත්තර ගෙනාවෙ 51 ගානෙ. Chicken 1150k ද කොහෙද, ගත්තෙ නෑ ගෙනාපු ඒවා තියෙනවා. මිනිස්සු මස් මාලු නම් කාලා ඉවරයි මේ යන විදියට.
    pork aduy ban ewa kahalla
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    gedarama kukullu tikak athi kara gannawa tawa tikak balla on uttak wenna kiyala
    කිකිළියෝ ටිකක් අරගනින් කුකුල්ලු ඕනේ වෙන්නේ නැහැ උබ ඉන්න නිසා
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    pork aduy ban ewa kahalla
    කලින් ගෙනාවා තාත්තා ගිය වෙලේ. ඇත්ත මචන් pork කන එක ලාබයි. පහේ ටික දාලා තෙලෙන් ඉදෙන්න තියලා හිඳෙන්න මිරිසට උයලා සම්බෝල එක්ක පට්ට. :cool:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපස්ස කෙනෙක්ට වාහනයක් අරන් දීපු එකෙක්ලු බිත්තර මිල පාලනේ කරන්නෙ. මේකෙම ත්‍රෙඩ් එකක් තිබ්බා
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව. ගොඩක් ලෝකල් ප්‍රොඩක්ට් තියෙනව අසාමාන්‍ය විදියට ගණං ගියපු. එහෙම යන්න කිසිම පදනමක් නෑ(කුකුල් සීන් එක ගැන නම් අයිඩියා එකක් නෑ).
     
    • Like
    Reactions: Lessar

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මමත් කුකුල්ලු හදනවා. දැන් මාස 3කට විතර ඉස්සෙල්ලා රු. 160ට තිබුණා කුකුල් කෑම කිලෝ එක දැන් රු. 300/- යි. ඉතින් බිත්තර මස් ගණන් යන එක අහන්න දෙයක්ද?
    මචන් ඒ කෑම වල අන්තර්ගතය මොනව ද?