farm බිත්තර නම් අවුලක් නෑ මචන්. මොකද එව්වා කිකිලිගේ ඩිම්බේ විතරයි පිරිමි කුකුලෙක් එක්ක sat නොවිච්ච එව්වා . හැබැයි පුතෝ අඔය අනික් ගම් බිත්තරනම් ජීවයක් තියෙනවා.
බොරු කියන්න එපා . ෆාම් බිත්තර, ගම් බිත්තර කියල නැහැ. ඕනෙම බිත්තරයක ඒකට බැඳුනු ගන්දබ්බයෙක් ඉන්නවා. (ඔය ගන්දබ්බය කිව්වේ ලේසියට, කැමති අදාළ වචනයක් දා ගන්න). අහල තියෙනවද දන්නේ නැහැ, ගම්වල සමහර කිකිලියන්ට කුකුලෙක් අඬලන සද්දේටත් බිත්තර මෝරනවලු. ඔය ෆාම් බිත්තරේ ඇතුලේ ඉන්නෙත් ඉපදෙන්න වරම් නැති කළලය අවස්ථාවේදීම ගබ්සා වෙන්න පව් කරපු ගද්දබ්බයෙක්. අපි බිත්තරේ කැඩුවත් නැතත් ඌ අවශ්‍ය කාලෙන් පස්සේ එතනින් චුත වෙනවා. හැබැයි අපි බිත්තරේ කලින් කඩල ප්රානඝාතයක් කර ගන්නවා.
හැබැයි අපි නොදන්නා දේකුත් මෙතන තියෙනව. ඒ තමයි අපි කඩන්න යන බිත්තරේ එම අවස්තාව වෙනකොටත් අදාල ගන්දබය සම්බන්දද නැත්ද යන වග. සම්බන්ද නැත්නම් පවකුත් නැහැ. හැබැයි ගන්දබ සම්බන්දය නැති වෙච්ච ගමන් බිත්තරේ කුණු වෙන්න ගන්නවා. ශීතකරණයක දැම්මොත් කුණු වෙන්නේ නැහැ, නමුත් එම අදාළ කාලය පමණයි අර ගන්දබ්බය එතන ඉන්නේ .
වැඩේ සුවර් නැති නිසා හොඳම දේ තමයි බිත්තර කඩන්නේ නැතුව ඉන්න එක. චතුර්ථ ද්යානය දක්වා සිත දියුණු කරපු කෙනෙක්ට පුළුවන් මම ඔය කියපු බිත්තරේ කතාව බලන්න. මම මේ කියපු දේ විශ්වාස නැත්නම් තව හොයල බලන්න.
ඔය කිවුවේ ....මරණ චේතනාව....උපාය...නැතුව කොහොමද පවක් සිද්ධ වෙන්නේ?kukul mas kana ayatath me papaya ekathu wenawa. lankawe minissu kukul mas kana nisane kukul mas velendo kululo marana farms walin kulul mas order karanne. kukul mas kana aya thaman papayen panala yanna kiyana kathawak thamai "saththu marana ayata witharai paw sidda wenne" "mas kana ayata paw sidda wenne naha" kiyana kathawa. illuma matha thamai sapayuma theeranaya wenne. ape lankawe minissu mas kana nisa thamai kukul mas farm karayao kukulo maranne.
ඔය කිවුවේ ....මරණ චේතනාව....උපාය...නැතුව කොහොමද පවක් සිද්ධ වෙන්නේ?
gasa mithraya kaden kukul mas gannakota hithanna oya kukul mas walata illuma wadi karanawa kiyala. illuma matha thamai sapayuma theeranaya wenne. oya wadiyen ganna ganna oya wenuwen kukulo marana ekath wadi wenawa. dan oyata kiyanna baha oya marana chethanawen pita panna kiyala. oya wenuwen thamai me kukulo maranne kiyala oya hondatama dannawa. oya wadiyen mas kanna kanna oya wenuwen kukulo thawath wadi wadiyen maranawa kiyana eka oya hondatama dannawa. e kiyanne oyath me papaya ekathu wenawa.
මෙහෙම හිතන්න ඔයා යනවා USA තනිකරම හරක් මස්,කුකුල් මස්,උරු මස් විතරයි උයලා තියෙන්නේ මොකද කරන්නේ?
